ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 04ක් පක්‍ෂයේ මතයේ නොවෙයි.. වැනෙන මතයකයි..- අමරවීර

July 12, 2019 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 04ක් පක්‍ෂයේ මතයේ නොවෙයි.. වැනෙන මතයකයි..- අමරවීර

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක් මතක සිටියද හතර දෙන වැනෙන මතයක සිටින බව සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

එසේ එක මතයක නොසිටින්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් බව අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුතු දේ ගැන කිසිවෙකුගෙන් උපදෙස් අනවශ්‍ය බවද කියා සිටියේය.

31,678 Viewers

7 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 04ක් පක්‍ෂයේ මතයේ නොවෙයි.. වැනෙන මතයකයි..- අමරවීර”

  1. cw says:

    Dogs ruined our wonderful party. Go in front of a mirror and see for yourself.

  2. Vasana says:

    අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවලංගු කාසියක්

  3. පොරමෝලා says:

    ඡන්දෙන් පස්සෙ හා බස් කොන්දොස්තර ජොබ් එකට යන්න ලෑස්ති වුනොත් හොඳයි

  4. බන්ඩා says:

    ජනාධිපතිවරණය පවත්වන්න කෝට් 500 ක් වියදම් යන නිසා රටට ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ අගමැති ට පුලුවන් ඒ වැඩෙත් කරන්න. – අමරවීර

    • Hitang says:

      උඹ හිතන් ඉන්නේ ලංකාව නය දෙන රටක් කියලද? යකෝ හිඟා කන්නවත් පාත්තරයක් නැහැ…තේරුම් ගනින් මොල කදක්වත් ඉතුරුවෙලා ඇත්නම්

  5. NAK says:

    Dayasiri,Amaraweera,Duminda,Thilanga are more interested in the positions they should get than to get the country out of this hole. Even though they seem oblivious to this fact thye will realise this once the voters have their say.

  6. charles says:

    This a very good example Sinhalese no unity. Other communities know that take advantage of this. What SLFP bastards trying to do is to split the votes from Pohotuwa. In a election SLFP can get about 5% of total votes. It will help UNP to win. It looks UNP and SLFP has a some sort of agreement. Otherwise any idiot knows SLFP can not win any election on thier own at moment.

Main News