ශ්‍රීලනිප මන්ත්රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝටා සියළු පොහොට්ටුවන්ට දන්වති…
October 15, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරණ ජනරැළි කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.
පසුගිය ජනරැුළි කිහිපයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කීම නිසා මෙම දැනුම්දීම සිදු කර ඇත.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද දන්වා ඇත්තේ තමන් සහභාගී වන සියලු සියළු ජනරැුළිවල සංවිධායකයන්ට මේ බව දැනුම් දී තිබේ.
Good Move
Some of those hooting gys are paid by mongal. They are plants to do exactly the same
අනේ ඉතින් බයියන්ගෙ උපන් ගතිය වෙනස් කරන්නෙ කෝමෙයි? ඔන්න ඔහෙ හූ කියන්න දෙමු.
සමහර බයියො හිතං ඉන්නෙ තමන් වෙන කවුරුවත් කියල. ඒත් මහපාරෙ යන ජනතාවට වස-විස දාල බීම දීම නිසා ඒ බයියො තිරිසන්නු කියල හැමෝම දැනගත්ත.
මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනින්
මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනින්!
ඈ බන් එතකොට මුජිබුරියා බයියෙක්ද ?
මුල ඉඳන්ම හැදෙමු . එතකොට අපිටමයි ආඩම්බර .
හූ kiyanne mongola ge minissu ne
Very good decision. One reason we vote for GOTA is because some Sri Lankan people needs a lot of Discipline,in varies ways. Bless you Sir.
හරි හරි බොස් ,රාජපක්ෂලා කියනවනම් අපි ඕනේ දෙයක් කරන්නම්.
ඒ වුනාට මහබැංකු හොරා ගැන අැහුවම fපුට්නෝට් දානව නේද?
ජන්ද ප්‍රතිඵල
ලෞකික සම්මා දෘෂ්ටි ඡන්ද 12600000 වලංගු ඡන්ද 11100000
ගෝටා 8106000
සජිත් 206000
මහේස් 308000
මිත්‍යා දෘෂ්ටික ඡන්ද 2400000 වලංගු ඡන්ද 1106000
සජිත් 607000
ගෝටා 106000
මහේස් 200000
මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනින්
උබලට බයියෝ කියන්නේ නිකමට ඈ ! 😂😂😂
Maheshge pita konda athagala balanna wei 16 wenidata thiyenewada kiyala
Don’t take masses for asses this time. You guys screwed up last time and this time we will not allow it to be screwed up by ur Rajapakse family decisions. Don’t appoint these high jumpers as Ministers. Yes, they can support the movement but no Ministerships. Also, the future new administration should not have any influence of Rajapakse family. Shiranthi, Namal at.al. We don’t want ur ‘R’ family messing up this party again.
Under mind, Mahinda, Gota and Basil are fooling Maithree and SLFP
What is under mind? Hey, don’t kill the King, idiot!
Undermind means something similar to conscience. But in this case, its something that is hidden not revealed to the outside. It is also similar to an emotion but a negative one.
This is not an English Class. Only stupid empty people try to emphasize their English knowledge at every inappropriate situation. Let others express their thoughts without you making a fool of yourself.
හූ කියන එවුන් අල්ලල ඇට තලන්න ඕනෙ.
උන්ට පොවල එවල තියෙන්නෙ අව-මන්ගල.
hoo iwwata madi. namuth me welawe nahinta yana slfp pandarael tikath watinawa. mahinda gotage avavadaya hari. namuth rilasiri kiyala thibuna hoo thamanta kiyana ayata salakanta polu thiyagena inna bawa. pohottu raesweemwalata enakota me pandarael tika polu arna enawada balana eka pohottu afrakshaka tharunayanta ayithi waedak. gotada me gaena wimasanu aetha.