ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝටා සියළු පොහොට්ටුවන්ට දන්වති…

October 15, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝටා සියළු පොහොට්ටුවන්ට දන්වති…

ජනාධිපතිවරණ ජනරැළි කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

පසුගිය ජනරැුළි කිහිපයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කීම නිසා මෙම දැනුම්දීම සිදු කර ඇත.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද දන්වා ඇත්තේ තමන් සහභාගී වන සියලු සියළු ජනරැුළිවල සංවිධායකයන්ට මේ බව දැනුම් දී තිබේ.

69 views

22 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු..- මහින්ද-ගෝටා සියළු පොහොට්ටුවන්ට දන්වති…”

  1. Vesamuni says:

    hoo iwwata madi. namuth me welawe nahinta yana slfp pandarael tikath watinawa. mahinda gotage avavadaya hari. namuth rilasiri kiyala thibuna hoo thamanta kiyana ayata salakanta polu thiyagena inna bawa. pohottu raesweemwalata enakota me pandarael tika polu arna enawada balana eka pohottu afrakshaka tharunayanta ayithi waedak. gotada me gaena wimasanu aetha.