ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට..?
March 15, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි දිනවලදී ආණ්ඩුවට එක්වන බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ශ්රීලනිපය හා පොහොට්ටුව එක්වූවා කියා එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවද ඔහු කියා සිටියේය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
kaluwa wachalaya mu kiwwoth kiyannema boru, nayakayagen lakunu ganna, habai Bandaragama minissu meyawa dannawa chandedi pilithuru labei.
Are they foolish enough to jump into a already half sank sail boat ? It would be like commiting suicide by themselves.
22% chanda thiyagena inna podi pakshaya wena unpwa 47% chanda thiyana mahindage slfp gananganida. Maithree hitiyath nathath Mahinda dinanawa. Mahinda virodi chanda unp,jvp,Maithree kiyana podi pakshawalata beduwoth mahindage apekshakayata janathipathikama bandesiye thiyala dunna wage. Arapalath palana chandedi Maithree genna hadapu sabdanaya jvp,unp,Maithree kiyala bedila paksha okkotama appath nathuwa paradune.
Wait for elections. You bums will not get even 100 votes.
චන්දේ දෙන්න නොගිය වසලුන් වෙන්න ඇති