ශ්‍රීලනිප මන්ත්‍රී මෛත්‍රිව තඹේට නොතකති.. මෛත්‍රීට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන්න කිසිවෙකු සූදානම් නෑ..
November 22, 2019 at 3:00 pm | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව අහිමි වෙමින් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමට කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සූදානම් නැති වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුනද පවතින තත්වය යටතේ ඔවුන් කිසිවකු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
ඇතැමුන් ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදක්වන අතර තවත් පිරිසක් සිය ජංගම දුරකථනය විසන්ධි කර තිබේ.
හිවලෙකුට සිංහයෙකු වීමට බැරි බව දැන්වත් තේරුම් ගන්නිල්ලා…
නූගත් වැඩ බැරි සිරිසේන පාර්ලිමේන්තුවට යන්නේ අහවල් එකකටද? කලයුත්තේ ජනතා මුදලින් හදාගත් මාලිගාව රජයට බාර දී පැන්හගිය ජනාධිපතිවරයෙකුට සුදුසු නිවසකට යන එතය්.
ඇත්ත. දැන් ඉතින් විශ්‍රාම ගන්න.
සිරිසේන නමැති ලේ මාපිලා තව දුරටත් ජාතික දේහයේ සාරය උරාබීම නැවත්වීමට උද්ඝෝෂණය කරමු. කෝටි 800 එනම් මිලියන 8000 වටිනා නිලනිවාසයක් ලබාගන්න මේ අපතයා රටට කරණලද සේවය කුමක්ද, එහි වටිනාකම කුමක්ද? මට ඇඟෙන දේ නම් මොහුගේ අමන ක්‍රියා නිසා ජාතික ආර්ථික දේහයට ඇතිවූ හානිය බිලියන 8000 ද ඉක්මවන බවයි. ජනාධිපතිතුමනි, අගමැති තුමනි මහජන මතයට කන්දී විශ්‍රාමික ජනාධිපතිවරු තව දුරටත් ජාතික දේහයේ සාරය උරාබීම නැවත්වීමට කටයුතු කරන්න.
GOOD.keep it up. continue . do not resign any for other
Good … do not give the resignation any MP for other. keep it up
“මම වෙමි සරළ” ජනපති කිව්වෙමි එකලා
නිල නිවහන බැරිය හැර යන්නට මෙකලා
නව ජනපති වෙසෙයි තම නිවසෙම රැඳිලා
මැතිදුනි ගියොත් නරකද වෙන තැනක් බලා
ඕකට ඔහොම වෙලා මදි මූසලය රට කෑවට…
ඕකම චන්ද්‍රිකාටත් වුනා.. ඔහොම තමයි ඉතින් බලේ නැති වෙන කොට…
කොටි 800 දුන් නිවාස නැවත ලබා ගත යුතුයි. වත්මන් ජනාධිපතිතුමා තම නිල නිවසවත් භාවිත නොකරද්දී මේ වසලයා කොටි 800 ක් නිවසක් පසුගිය හොර කැබිනට් එකෙන් ලියවාගන. වහාම ඒ වරද නිවැරදි කලයුතුයි.
එයාගේ කරනම් නිසා තමයි රටට මේ තරං විනාශයක් වුණේ.
M3’s role in the Yahapalanaya:
1. He is the pioneer of the tragedy starting in 2015.
2. He supported Ranil to rob the Central Bank.
3. He did not publish the entire report of the Central Bank inquiry to protect the UNP.
5. His malicious act at the last general election pave the way to defeat MR.
6. He played a gamble at the last presidential election and was awaiting Sajoth’s victory. In the event of Sajith’s victory it is obvious what his position/stand could be.
7. He hijacked the preferential nomination list and appointed his stooges to the parliament.
8. He consented to the MCC agreement at the last moment in exchange for a fabulous retirement package/ a palace in Colombo.
Agree with you.
Sira is not a person to be trusted.
Mr. President and Mr. PM
Please do not trust this MY3 at all.
He is Jack-ass
Fully agreed with you dear Plato
I have one more to add.
He did not look into national security, did not hold security council meetings regularly and did not do anything to prevent Easter bombings although I am pretty sure he new about them .
well done.do not resign anyone for him.he is dirty politician.
Gamaralata govithan here rajasepa kumatada.
Ohe pipingnga, mangngokka , kondol, hingurala, raja ala kaka hitiya heka.
…why this man cannot take a 3 months break? If he is as good as he says, contest in the next election and get in.
Maithree must be removed from SLFP Chairmanship and appoint Nimal Siripala instead, so that the General Election can be fought using Lotus symbol, instead of Chair. Voters now identify Lotus and should not be changed.
“මම වෙමි සරළ” ජනපති කිව්වෙමි එකලා
නිල නිවහන බැරිය හැර යන්නට මෙකලා
නව ජනපති වෙසෙයි තම නිවසෙම රැඳිලා
මැතිදුනි ගියොත් නරකද වෙන තැනක් බලා
ඔහොම වෙලා මදි. මිලේනියම් ගිවිසුම අනුමත කිරීම වෙනුවෙන් අල්ලස් ලෙස ගත් කෝටි 800 නිවස අතහරින තුරු මොහුට විරෝධය ප්‍රකාශ කළ යුතුය.
“GOJA OBA HARIYATAMA HARI ”
MAGE DARMADEEPAYA WENASA KALA
BOOTHAYA ” MY 3 ”
APAWA GEWA GANNA
BOHO PIN KARAN A WEWI .
very good ekekwath aswenna epoooooooooo. paksaya keewa. rata ayale eriya. ugathkama yantham S.S.C, kyya witharai ratatama epoooooooooooooo
MEYAGE WATHKAM BALAPALLAKO KADUWA, MANDU WALGAYA MARANA DANDUWAMA ARAN GIHILLA AMGAYAK GAHAGENA KUMBURU KOTANNA
Kaala Wara… Kuhaka Paala
sira deshapalana anaaathayek unaaa, lankawe guuuma jadapathi, me kaaagahana unta amathaka wela athi 2015 minisunta ay epa une kiyala , muu, wijedasa n ranil okkoma deal , anith un godagiya komahari muuta kelawilama giya apathaya, wasse yanna epa thota hena wadiwi sarala polonnaruwe pajot house owner
මෙන්න කතාව:
“අනේ ජනාධිපති තාත්තේ, අපිට මේ සැප සම්පත් අත්හරින්න දැන්නම් කීයත්වත් බෑමයි. ඉහි, ඉහි, ඉහී”
Maithripala thamai Lankawa kapu Janadhipathi kenek. Eyata Pohottuwath ekke ekaw wenna labunu pagawa thamai- passa dorin pinata seat aran parlimenthuwata enna ticket SLPP eken labeema.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ජීවත්වෙන්න විධියක් නැතිනම් පිං පඩියක් දුන්නට කමක් නැහැ. නමුත් විශ්‍රාමික ජනාධිපතිට, වැන්දඹුවට, දෙන සියලුම දේවල් වහාම නතරකළ යුතුය. රට හිඟමනේ තියෙද්දී මුන් කුඩෑල්ලෝ වගේ ආර්ථික දේහය උරා බොනවා. සිරිසේන නිකම්ම කුඩල්ලෙක් නොවේ හරක් කුඩල්ලෙක්. වහාම රටේ ආර්ථිකය උරාබීම නතරකළ යුතුය. මූ පාර්ලිමේන්තු ඇවිල්ලා අහවල් බිබික්කමක් කරන්නද? රට කාපු මල පෙරේතයා.
පැන්සොන් ගත්හු පොලිස්කාරයාට පොල්ලටත් නෑ වල්ලත් නෑ..ආප්පයක් කාලා පැනපං ගිනි මැලෙකට.
he is fit to be a student
This blog was… how do you say it? Relevant!! Finally
I have found something that helped me. Thanks a lot!