ශ‍්‍රීලනිප මන්ත‍්‍රී මෛත‍්‍රිව තඹේට නොතකති.. මෛත‍්‍රීට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන්න කිසිවෙකු සූදානම් නෑ..

November 22, 2019 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප මන්ත‍්‍රී මෛත‍්‍රිව තඹේට නොතකති.. මෛත‍්‍රීට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන්න කිසිවෙකු සූදානම් නෑ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව අහිමි වෙමින් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමට කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සූදානම් නැති වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුනද පවතින තත්වය යටතේ ඔවුන් කිසිවකු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.

ඇතැමුන් ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදක්වන අතර තවත් පිරිසක් සිය ජංගම දුරකථනය විසන්ධි කර තිබේ.

271 views

32 Comments to “ශ‍්‍රීලනිප මන්ත‍්‍රී මෛත‍්‍රිව තඹේට නොතකති.. මෛත‍්‍රීට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන්න කිසිවෙකු සූදානම් නෑ..”

  1. Buddhist says:

    Maithripala thamai Lankawa kapu Janadhipathi kenek. Eyata Pohottuwath ekke ekaw wenna labunu pagawa thamai- passa dorin pinata seat aran parlimenthuwata enna ticket SLPP eken labeema.

  2. බිල්ල says:

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ජීවත්වෙන්න විධියක් නැතිනම් පිං පඩියක් දුන්නට කමක් නැහැ. නමුත් විශ්‍රාමික ජනාධිපතිට, වැන්දඹුවට, දෙන සියලුම දේවල් වහාම නතරකළ යුතුය. රට හිඟමනේ තියෙද්දී මුන් කුඩෑල්ලෝ වගේ ආර්ථික දේහය උරා බොනවා. සිරිසේන නිකම්ම කුඩල්ලෙක් නොවේ හරක් කුඩල්ලෙක්. වහාම රටේ ආර්ථිකය උරාබීම නතරකළ යුතුය. මූ පාර්ලිමේන්තු ඇවිල්ලා අහවල් බිබික්කමක් කරන්නද? රට කාපු මල පෙරේතයා.

  3. පැන්සොන් ගත්හු පොලිස්කාරයාට පොල්ලටත් නෑ වල්ලත් නෑ says:

    පැන්සොන් ගත්හු පොලිස්කාරයාට පොල්ලටත් නෑ වල්ලත් නෑ..ආප්පයක් කාලා පැනපං ගිනි මැලෙකට.

  4. TNA says:

    he is fit to be a student

  5. This blog was… how do you say it? Relevant!! Finally
    I have found something that helped me. Thanks a lot!

Main News