ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එජාපයට.. අනුරාධපුර නැගෙනහිර ආසනයේ සංවිධායක ලෙස නම් කෙරේ..

April 1, 2018 at 10:19 pm | lanka C news
ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එජාපයට.. අනුරාධපුර නැගෙනහිර ආසනයේ සංවිධායක ලෙස නම් කෙරේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා අනුරාධපුර නැගෙනහිර ආසන්යේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකයා ලෙස නම් කර ඇත.

ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අතින් ඊයේ දිනයේදී අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විවාත කරන ලද සමරු පළකයේ ඇමති දුමින්ද දිසානායක මහතා නම් කර ඇත්තේ අනුරාධපුර නැගෙනහිර එජාප සංවිධායක ලෙසයි.

විදුලි බල ඇමති සියඹලාපිටිය අතින් විවෘත කරන ලද්දේ අනුරාධපුර රෝහලේ ඉදි කරන ලද නව සූර්ය බලශක්ති පද්ධතියයි.

65 views

22 Comments to “ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එජාපයට.. අනුරාධපුර නැගෙනහිර ආසනයේ සංවිධායක ලෙස නම් කෙරේ..”

  1. sanidu sooriarachchi says:

    මේකෙ චන්දදායකයා ඇර අනිත හැමෝම ඉන්නවා.

  2. sam says:

    April Fool joke da?

  3. Sadda says:

    ප්‍රාදේශීය සභා මංත්‍රීලගේ නම් ටික දාලා නැහැනේ.

  4. Thilina says:

    printing mistake ekak

  5. kadiya says:

    දැන් SLFP එකේ මහලේකම් UNP කාරයෙක්ද? SLFP පක්ෂ නායකයා කවලම් පක්ෂෙන් ආපු පොදු අපේක්ෂකයා. හරි ෂෝක්.

Main News