ශ‍්‍රීලනිප මාධ්‍ය නිදහස දෙගොඩ තලා යයි.. මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බනී..[Video]

August 28, 2017 at 3:15 am | lanka C news
ශ‍්‍රීලනිප මාධ්‍ය නිදහස දෙගොඩ තලා යයි.. මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බනී..[Video]

කැස්බෑව ආසනයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතා විසින් ඔහුගේ නිවසේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධයවේදීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුනේය.

මාධ්‍ය හමුව ආවරණය කල යුත්තේ හා රූපවාහිනියේ විකාශණය කල යුත්තේ තමන්ට උවමනා විදිහට බව ඔහු මාධ්‍යවේදීන්ට දැඩිව තර්ජනය කලේය.

52 views
Main News