ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?

May 8, 2018 at 10:15 pm | lanka C news
ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?

මඩකලපුවේදී පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය සදහා ඉතිහාසයේ වාර්තාගත ජනතාවක් සහභාගී වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මඩකලපුව නගරයේ සිට පාසිකුඩා දක්වා එකම ගානට ජනතාව පිරී සිටි බවද ඇමතිවරයා කියා සිටියේ එම මැයි රැළිය අමතමිනි.

ලක්‍ෂයකට වැඩි ජනතාවක් මඩකලපුවේ මැයි රැුළියට සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටියේය.

මඩකලපුව නගරයේ සිට පාසිකුඩා දක්වා දුර කිලෝමීටර 30කි. ගූගල් සිතියම මෙතනින්

ඇමතිවරයාගේ ප‍්‍රකාශය අනුව එම දුර ප‍්‍රමාණය ජනතාව පිරී ගොස් ඇත.

කෙසේ වෙතත් රැළිය පැවැතුනේ චෙංකලඩි ප‍්‍රදේශයේ වන අතර එහි සිට පාසිකුඩා දක්වා දුර කිලෝමීටර් 18කි.

8 views

17 Comments to “ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?”

  1. Rupa says:

    වැරදුනේ 62 ලක්ශයේ ඉන්න කාර් ගන්න, ෆ්රී වයි ෆයි ගන්න, සල්ල වලින් සාක්කු පුවගන්න, ලක්ශ 10 ජොබ් වලින් එකකට හරි යන්න බලාගෙන හිටපු අහින්සක මෝඩයින්ටයි. පලදුන්නේ අපි හැමෝටමයි.

  2. osman says:

    ow janathawa kochara kamathida kiyala giyapara janden api dakka 14% wili lajjai….

  3. hari says:

    TATA BUS, SAREE ,ARAKKU BOTHAL KIYAK VEYADAM KALADA

  4. sarath says:

    It is a death bed murmur. Pity him, Those who about to die may say anything for their survival.

Main News