ශ‍්‍රීලනිප මැයි රැළියට යාපනයෙනුත් නොමිලේ කෝච්චියක්.. දැන් ශ‍්‍රීලනිපයෙන් නොමිලේ කෝච්චි දෙකයි.. එජාපයෙන් එකයි..

April 30, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප මැයි රැළියට යාපනයෙනුත් නොමිලේ කෝච්චියක්.. දැන් ශ‍්‍රීලනිපයෙන් නොමිලේ කෝච්චි දෙකයි.. එජාපයෙන් එකයි..

හෙට දිනයේ පේරාදෙණිය ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළිය සදහා යාපනයේ සිට දුම්රියක්ද යොදවා ඇත.

එහි පාක්‍ෂිකකන් ප‍්‍රවාහනය කිරීම සදහා යොදවා ඇති අතර යාමට ඒමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මේ අතර එක්සත් ජාතික පක්‍සය විසින්ද කුරුණෑගල සිට කොළඹ දක්වා දුම්රියක් යොදවා ඇති අතර එහිද පාක්‍ෂිකයින් ප‍්‍රවාහනය කරන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේය.

0 views

4 Comments to “ශ‍්‍රීලනිප මැයි රැළියට යාපනයෙනුත් නොමිලේ කෝච්චියක්.. දැන් ශ‍්‍රීලනිපයෙන් නොමිලේ කෝච්චි දෙකයි.. එජාපයෙන් එකයි..”

  1. Saradiel says:

    ඊලග ආණ්ඩුවේ මේවට පිළිතුරු දෙන්න ලෑස්ති වෙයල්ලා ජම්පරය දාගන්න

  2. LION says:

    රට රැකුනොත් කවදා හෝ දියසේන පහල වෙනු ඇත. අපට අවශ්‍ය රට මිස පුද්ගලයන් නොවේ

  3. Saradiel says:

    පස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?

    බුදුරජාණන්වහන්සේ :

    ” රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් .”

  4. sinha le says:

    හැම දුම්රියකටම නමක් තිබෙනවා මේකට නම දාමු කල්ලතෝනි කියලා