‘ශ‍්‍රීලනිප රනිල් පිල’ සමග වසන්න බෑමයි.. අපි ඉල්ලා අස්වෙනවා..- රනිල්ට විරුද්ද වූ 16 කණ්ඩායම ජනපතිට ලියයි..

April 7, 2018 at 4:40 pm | lanka C news
‘ශ‍්‍රීලනිප රනිල් පිල’ සමග වසන්න බෑමයි.. අපි ඉල්ලා අස්වෙනවා..- රනිල්ට විරුද්ද වූ 16 කණ්ඩායම ජනපතිට ලියයි..

වත්මන් ආණ්ඩුව තුල දරණ තනතුරුවලින් ඉවත් වීමට ඉඩ දෙන ලෙස විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් පිරිස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව ඉල්ලීම බාර දුන් බවත් ජනාධිපතිවරයාගේ තීරණය මත ඉදිරි කටයුතු කරන බවත් ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

කෙසේ වුවත් ඉදිරියටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල දේශපාලනය කරන බවද එම කණ්ඩායම සදහන් කරයි.

මේ අතර ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රනිල් පිල’ සමග කිසිසේත්ම එකට වැඩ කල නොහැකි යයි ඇමති ටී.බී. ඒකනායක මහතා සදහන් කරයි.

13 views

5 Comments to “‘ශ‍්‍රීලනිප රනිල් පිල’ සමග වසන්න බෑමයි.. අපි ඉල්ලා අස්වෙනවා..- රනිල්ට විරුද්ද වූ 16 කණ්ඩායම ජනපතිට ලියයි..”

  1. dasun says:

    Very good. Join pohottuwata as soon as possible

  2. desilva says:

    Mokatada eyage kemeththak. Danmma pohottuwata giyoth labana Para chance ekak thiyei. Neththam gedara thamai

  3. amal says:

    Ranil group can join UNP. Others can join JO. President can become independent. Give the leadership of SLFP to Mahinda. Let people to select somebody in next general election.

  4. Aparajitha says:

    උන්ට රනිල් එක්කම ඉන්න කියල එලියට බහින්න. අනාගතය සුබ වෙයි.

  5. Samuvel says:

    බෑ තමයි. මේ වගේ දෙපිට කාට්ටුවන් ඉදිරියේ අපි කුමක් කරමුද. අපිට දෙපැත්තේ වැනෙන ප්‍රතිපත්ති ඕන නෑ. අපිට ආයිත් දෙබිඩි ආන්ඩු ඕනැම නෑ. එජාපෙට තනිවම ආන්ඩුවක් හදාගන්න කියන්න.

Main News