ශ‍්‍රීලනිප ව්‍යවස්ථා යෝජනාවලියේ විධායකය අහෝසි කිරීමක් ගැන නෑ..

August 27, 2017 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිප ව්‍යවස්ථා යෝජනාවලියේ විධායකය අහෝසි කිරීමක් ගැන නෑ..

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ ශ‍්‍රීලනිප අවසන් යෝජනාවලිට ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇත.

මෙම යෝජනාවලිය මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් ගැන සදහන් කර නැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගත යතු බව සදහන්ය.

16 views
Main News