‘ශ්‍රීලනිප විකල්ප පිල’ හදාගෙන දුමින්ද ඇතුළු පිරිසක් ආණ්ඩුවට..?
December 17, 2018 at 3:00 pm | lanka C news
ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායම’ ලෙස එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙන පිහිටුවන නව ආණ්ඩුවට එක් වීම සඳහා සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ සඳහා වන සාකච්ඡා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ඒ.එච්.එම්. ෆවුසි, දුමින්ද දිසානායක, පියසේන ගමගේ ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇත.
තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටීමට නම් ශ්‍රීලනිප මහලේකම් ධූරය ලබා දෙන ලෙස දුමින්ද දිසානායක මහතා බලපෑම් කරමින් සිටින බවටද ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් නැවත ඔහුට ශ්‍රීලනිප මහ ලේකම් ධුරය ලබා නොදීම ස්ථිර යයි ශ්‍රීලනිප ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
මෙවැනි මන්ද බුද්ධිකයින් හා රටක් පෙරට ගෙන යා නොහැක.උපතින්ම ගෙනා වසලකම මොහු ප්‍රදර්ශණය කලේ වරක් දෙවරක් නොවන බව පැහැදිලිය.කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙනුවෙන් බද්දට ගත් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගෙන ඒ වෙනුවෙන් ගෙවූ මහජන මුදල් මේ වසලයාගේ පෞද්ගලික ධනයෙන් අය කර ගත යුතුය.
Thawa masa keepayay thawa keeyak hari hoyagania
වසලයන් හදුනා ගමු
උඹට වෙනත් විකල්පයක් නෑ මනුස්සයෝ……
එතකොට ආයෙත් සබීතගෙ හෝල් එකට කෝටි ගාණක් දෙන්න ඇහැක් වේවි…
උතුම් පක්ෂයක නම විකුනං කන විකල්පයයක් නැති පිංගුත්තර නඩේ.
these unethical politicians to be berried on next election in any party .