ශ‍්‍රීලනිප සංවිධායක හමුව ජනපති ප‍්‍රධානත්වයෙන්.. පොහොට්ටුවට නොගිය මහින්ද නෑ..

December 24, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප සංවිධායක හමුව ජනපති ප‍්‍රධානත්වයෙන්.. පොහොට්ටුවට නොගිය මහින්ද නෑ..

අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසල සංවිධායකවරුන්ගේ හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වින.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සදහා පක්‍ෂයේ ආසන සංවිධානයකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් සහභාගී වී සිටියහ.

මෙම හමුව සදහා ශ‍්‍රීලනිප උපදේශක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වී සිටියේ නැත.

රාජපක්‍ෂ මහතා මෑතකදී කියා සිටියේ තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගත් බවත් තමන් තව දුරටත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙක් බවත්ය.

75 views

4 Comments to “ශ‍්‍රීලනිප සංවිධායක හමුව ජනපති ප‍්‍රධානත්වයෙන්.. පොහොට්ටුවට නොගිය මහින්ද නෑ..”

  1. එ.ජා.පයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිත්‍ය නියෝජිත says:

    එ.ජා.පයේ දියුණුව වෙනුවෙන් ඇපකැප වී වැඩකරන එ.ජා.පයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිත්‍ය නියෝජිත චන්ද්‍රිකා (බණ්ඩාරනායක)මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ දිනයක මහින්ද මහතා විතරක් නොවෙයි අති විශාල පිරිසක් නැවත එකතුවෙනවා නොවරදවාම.චෞර රැජින රටටම හෙනයක්.

  2. චන්ද්‍රිකාගෙ වැරදි තිබුනත් කවදාවත් පක්ෂෙට විනකලේ නෑ. මහින්දලා තමුන්ගෙ වාසිය වෙනුවෙන් ශ්‍රිලනිපය කඩලා තමුන්ගෙ අනාගතේ හදාගන්න පොහොට්ටුව හැදුවා. දැන් අනික් අයට දොස් කියලා වැඩක් නෑ.

  3. kokila says:

    ane dappula monawa danagenada ? 1982
    Vijaya ekka paksha haduwe nadda ?

  4. Asoka says:

    දියුණු ප්‍රජාත්‍රාන්තික රටවලනම් ජනාධිපති මන්දිරේ තම තමුන්ගේ පක්ෂ රැස්වීම් තියන්නේ නැහැ. ඒක පොදු දේපල අවභාවිතය කිරීමක්. මේවට ගෙවන්නේ නඩත්තු කරන්නේ සිරිසේනගේ අම්මගේ අප්පාගේ බුදලෙන් නෙමෙයි. බදු ගෙවන මහජනතාවගේ මුදලින්. සිරිසේනට බලයේ ඉන්න මහින්දව නැත්තටම නැතිකරා. පොහොට්ටුවත් හිල් වෙච්ච බකට්ටුවක් කරා. රනිලා ශක්තිමත් වුනා. මුන්ට මාර පිටිපස්සේ අමාරුවක් තියෙන්නේ රටට සේවයක් කරන්න. එත් සුද්දා ගියාට පස්සේ අද වෙනතුරු රට දියුණු වෙලා නැහැ. සොමාලියාවත් දැන් අපිට වැඩිය දියුණුයි.

Main News