ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..

April 10, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..

පක්‍ෂයේ උන්නතිය සදහා උවමනා වෙතොත් තමන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසු බව අද මවුබිම පුවත්පත වාර්තා කර ඇත.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපවරයා මේ බව සදහන් කලැයි එව වාර්තාවේ දැක්වෙයි.

පක්‍ෂය ගොඩනගමින් ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යාම සදහා සියළු දෙනා කැපවිය යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කල බවද වැඩි දුරටත් සදහන්ය.

41 views

34 Comments to “ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..”

  1. sam says:

    Eka Eka ge Lanu Kaala Oya Paksheta Karapu De hondatoma Athi..
    karanna puluwan kenekuta Janapathikamath baaradeela Yanawanam Thama Honda.

  2. Nandasoma Suriyaarachchi says:

    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙලා ඉවරයි…..

    උඹ 2014 පක්ෂය කඩා ගෙන පැන්න දවසෙ තමයි ඒක ආරම්භ වුනේ…..

    ඊලඟට, උඹ ශ්‍රී ලංකා එකේ නායකත්වය භාර ගැනීම නිසා තමයි ඒක තහවුරු වුනේ….

    දැන් කාටවත් බැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්න…..

    මහින්ද මහත්තයගෙ නායකත්වයෙන් වත් ඔය ඉන්න දෙපිටකාට්ටු, අවස්ථාවාදී හිවල්ලු එක්ක පක්ෂය ගොඩ ගන්න බැහැ…..

    එහෙම උනොත්, ජනතාව මහින්ද මහත්තයට උනත් ඡන්දෙ දෙන එකක් නැහැ…..

    දැන් තියෙන්නෙ, පොහොට්ටුව හරි වෙන පක්ෂයක් හරි මහින්ද ඇතුලු දැනට මහින්ද මහත්තයත් එක්ක නොසැලී ඉන්න කට්ටිය එක්ක ඉදිරියට යාම විතරයි….

  3. Parakrama Dissanayake says:

    ආප්ප කාල තාප්පයෙන් පැනපු එකා
    පැනලා ගිහිං රනිල්ව රජ කරපු එකා
    නිදහස් පක්ෂෙ නැත්තට නැති කරපු එකා
    හම ගහලත් මදි දැන් මේ හිටං කොකා

  4. NAK says:

    I bet not even Chandrika is interested in taking over the SLFP now.

  5. marusira says:

    මුට ‍ප්රෙෂර්වත් හැදෙන්නේ නැත්ද ගල් මුසලයා කාපං සිනි වැඩියෙන් ඒකෙන්වත් මකබැවිලා යන්න තුං නොදොමකින් සෙවලයා! දවස් 100 යෙන් රටට කෙලියඑකා !

  6. Lanka says:

    Please give it to Chandrika..She will bumping up like a balloon….

  7. sanjay g says:

    Country need a General Election ASAP

Main News