ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..

April 10, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..

පක්‍ෂයේ උන්නතිය සදහා උවමනා වෙතොත් තමන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසු බව අද මවුබිම පුවත්පත වාර්තා කර ඇත.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපවරයා මේ බව සදහන් කලැයි එව වාර්තාවේ දැක්වෙයි.

පක්‍ෂය ගොඩනගමින් ජයග‍්‍රාහීව ඉදිරියට ගෙන යාම සදහා සියළු දෙනා කැපවිය යුතු යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කල බවද වැඩි දුරටත් සදහන්ය.

100 views

34 Comments to “ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ජනපති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට කියයි..”

  1. ExUNPer says:

    ජනාධිපතිතුමනි,
    ඔබ
    මුලින්ම ආප්ප කෑව.
    ඊට පස්සෙ පක්‍ෂය කෑව !
    ඊට පස්සෙ රට කෑව !
    හැබැයි ඒ ඔක්කොම කලේ අනුන්ගේ කීමට යටත් වෙලා.
    තවමත් ඔබ වටා චරපුරුශයො කැරකෙන බව පෙනේ.
    හැබැයි ගොඩ එන්න තවමත් පුළුවන්. ඔබතුමාගේ ඔය බයගුළු ගතිය නිසා ගැලවෙන්න බැහැ.
    ඔබ රටත් පක්ෂයත් පටලගෙන. දෙකම විනාස කලා !
    ඔය මොනව කිවුවත් කරන්න අවසර ගන්න ඕනෙ නේද ?

    • Samuvel says:

      නියම කතාව මචෝ, මෙයාට පක්ශයේ වැඩකට අර පිස්සු උන්දෑගෙනුයි, රජයේ හෝ කැබිනට් එකේ වැඩකට අර පිස්සු මනුස්සයගෙනුයි අවසර ගත යුතුමය. ඒ නිසා තව එක පදයක් එකතු කරමු. මෙයා රටේ විදායක තනතුරේ ගවුරවයත් කෑවා.

  2. Sadda says:

    ජූඇම්පිය එක්ක සහවාසෙට යනකොට අපි ඕක වෙනවා කිව්වෙ අවුරුදු 3 කට පෙරය. මහින්ද ඕකෙ සභාපති කරල, අලුත් ම්ධ්‍යම කරක සභාවක් පත් කලොත් පක්ශය ගොඩ ගන්න පුලුවන්. එහෙම නැතිනම් ඉන්න ශ්‍රීලනීප චන්ද ටික පොහොට්ටුවට බැදිල ඕක දිය කරලම අරින්න.

  3. ආ මේ රනිල් ගේ පාළුව නේ says:

    කවදාකවත් කොරන්නේ නහැ.රනිල් කොරනවා වගේම තමා. වෙනස කලිසම අදින එකා පිරිමියා. රෙද්දා අදින එකා පවුල. කපන්න බැරි පස්ස ලෙවකන ජෝඩුව. මුව හැම පොරවන් ගොදුරු හොයනවා නේද හු….හු….හුටං.

  4. සමිත says:

    යනකොට ඕකත් ගිනිබත් කොරාල යන්න.

  5. Alfred says:

    Sri Lanka freedom party …. no need to sri lanka…………all leaders from SLFP what did for country?
    SWRD … Sirimawo. Chandrika . Anura … all useless buggers to country…Plesae delete from sri lankan history… Maithree … highest worst guy……. get loss … get loss….

  6. Donky says:

    We don’t think you would be allowed to do this by your masters.

  7. Puking talk says:

    Too late…

    How dare you to say this without consulting the embassies of India and America..

    You were appointed by them as per your belief and you are not believing in us.
    Even if you want to believe us you have to get the concern from your masters.

    I NEVER WANT TO BE THE PRESIDENT OF OUR COUNTRY WITH OTHERS HELP..

  8. Saradiel says:

    රටට ආදරයක් ඇත්නම් ජනාදිපති කමෙනුත් ඉල්ලා අස්වෙන්න පින්සිද්ද වෙනවා

  9. vishnu says:

    අනේ හිපාටුවො කරන දෙයක් කියපන්

  10. Ratawasiya says:

    Dan aswenna haduwata wedak naha. Dan SLFP ekak naha. Dakkane chandedi wuna deya. Eelanga chandedi oya tikath nathiwenawa sure.
    Ashwayo panala giyata passe inhale wahawuwata wedak nathi bawa therum gaththanam hondai.

Main News