ශ්‍රීලනිප සභාපති ධුරය මහින්දට දීමට මෛත්‍රී සූදානම්..
December 18, 2017 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වූ බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම කැපකිරීම සිදු කරනු ලැබවේ ශ්‍රීලනිපයේ සමගිය වෙනුවෙන් යයිද ඇමතිවරයා සදහන් කලේය.
ජනාධිපතිවරයා සේම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද ඒ සදහා විශාල කැපකිරීමක් කිරීමට සූදානමින් සිටි බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් අවසානයේ ඒ සියල්ල ව්‍යවර්ථ වී ගිය බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.
pachayange tom pacha.mahindata pela gahena chanda kadanna kiyapu tom pachayak.
Mahinda R. should know NEVER to SMILE, TALK at weddings etc AND to take or agree with MS[ balupathi gramasevaka’s offers. MR should stand against the No1 thrasthawadiya MS, who destroyed the motherland 100% since jan 2015.MR NEVER forget the horror past.[jan 8th2015 to date]
Coming colours no good for Sira. Since the President’s elections is just 18 months away, he’s trying to avoid contesting. It will be a three corner battle between Ranil-UNP, Gota-SLPP and Sirisena-SLFP. He knows he has no chance and will finish third. This is humiliating for a sitting President.. That’s why he’s trying to win over MR by any means and therefore offering the Party’s Presidentship. MR should watch his back.
This bugger did the wrong thing after winning election as COMMON Candidate and taking the leader ship of SLFP using powers of executive presidency.
ඉතින් දෙන්න තිබුණනෙ….
නිකන් බොරු එපා හලෝ…..
මෛත්‍රී කැමති නැහැ රනිල්ව දාල යන්න….. අනික් එවුනුත් ඇමති කම් වලට තියෙන කෑදර කම නිසා ආණ්ඩුවේම එල්ලිලා ඉන්නව….
මෙදා තමයි ඒ සේරටම තරු පෙන්වන්න ජනතාව පුල පුලා බලා සිටින්නෙ…
So damn true Mahinda is no fool.
So damn true Yahapalana gundus,
මෛත්‍රීපාල Masterminded.මෙදාපාරත් මහින්දට දොඹ තෙලෙන් නාවල තමයි ගේම දෙන්නෙ.පලාත්පාලන ජන්දෙන් පස්සෙ පොහොටිටුවෙත් හුලං ඉවරයි.එතකං මිනිස්සු චූන් කරපල්ල.
මහින්ද මං හිත්නනෙ නෑ මීට පස්සේ කැරට් අල පස්සේ යයි කියල.
කපටි කම, ඊට පස්සේ අයෙමත් ගනියි. ලැබුනොත් චවුර රජිනව එලවල දාන්න.