ශ්‍රීලනිප සමග හවුල් එපා.. මහින්දගේ නායකත්වයෙක් අලුත් සන්ධානයක් ඔ්නෑ..- මැදගොඩ හිමියෝ පරම සත්‍ය දෙසති..
November 18, 2017 at 10:00 am | lanka C news
ශ්රීලනිපය සමග නැවත එකතු වීම ජනතා පැතුම නොවන බව පැපිලායාන සුනේත්රාදේවී පරිවෙණාධිපති මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.
ආන්ඩුවට එක් වුණු ශ්‍රිලනිප අය දේශපාලනයෙන් අතුගෑවේ යයි දුකක් ඇත්තේ නම් කල යුත්තේ ඔවුන්ද එක් කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයක් පිහි කිරීම බවද උන් වහන්සේ පෙන්වා දෙති.
හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් එම පිරිවෙනේ පැවති බෝධි පූජා පිංකමකදී උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
එක්ව තරග කර 2015 මහ මැතිවණයේදී කරගත් දෙය කර ගන්නවාට ජනතාව කිසිසේත්ම කැමැත්තක් නැතැයිද උන් වහන්සේ එහිදී කීහ.
API OKA NITHARAMA KIYANWA APE HAMUDURUWANE
Very true.
I was so depressed when heard that MR want a new alliance. If so I never vote for JO.
I am quite agree with Rev professor. Mr Rajapakse would have learned his mistakes during the past three years and now he can develop the best policies for Sri Lanka with Chinese assistance. Sri lanka can expand its land area and develop more business with a strong Chinese support.
මේ පාර දෙමු නියමෙට අපේ හාමුදුරුවනේ. මහින්ද මහත්තයට හිරිහැර කරන එවුන්ට දෙමු ලෙලි යන්න. ඔබ වහන්සේත් එන්න සිවුර ගලවල හරි. ඕකෙන් වැඩක් නෑ. අපිට ඕනේ මහින්දගේ ආණ්ඩුවක්.
Mahinda only can save the nation from the racists just like the educational. Minister in northern PC. For this he must take a firm decision not to mix up opportunists in his alliance.
I agree with most Venerable Abeytissa Thero.If MR join with the SLFP donkeys who joined hand with the Yamapalanaya,myself and my entire family are going to abstain from voting for theJO!
ජිරි ජිරි ලන්කා අපට එපෝ