ශ්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර
September 5, 2017 at 11:20 am | lanka C news
බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එනිසා ඇතැමුන් විසින් ශ්රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.