ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර

September 5, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර

බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ‍්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්‍ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එනිසා ඇතැමුන් විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

105 views

20 Comments to “ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර”

  1. Alapaluwa says:

    බස්කොන්දස්තර මහත්හොරු කියන ඒවා එතරම් ගණන් ගතයුතු නැ.ඇයි මොකද Galle Face එකෙනේද තියනවා කිවේ.බයවුනාද එතන තියන්න??

  2. Boo says:

    එහෙනං බය නැතුව ලබන සුමානෙම චන්දෙ තියපන් කොන්දොස්තර කොලුවෝ. උඩින් දිනතහැකි වෙයි. ඔය ආපු සෙනග කන්දරාව බොලාට චන්දෙ දුන්නම මහින්දට යන එන මං නැතිවෙයි නේද බං උගුඩුවෝ?

  3. sarath says:

    75% hitiye UNP karayo !!!!!
    ( lunch packet and alcohol )

  4. kalawana says:

    10 + 10 = 1000 ….?

  5. Ran Gonja says:

    Muta pissu.. Hoooooooooo

  6. NAK says:

    Sanesen …..nalewen na sudo……….

  7. john the baptice says:

    බත් පැකට් එකට සහා අරක්කු කාලට අපි ආවා චන්දය මහින්දට

  8. love nature says:

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  9. PISSU PUSHA says:

    This SAKKILIYA is siting on his head, his mother knows who he is

  10. Wahab says:

    UNP came they saw and they said we are for Ranil and Ranil for us
    UNP SLFP joint rally

Main News