ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර

September 5, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර

බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ‍්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්‍ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එනිසා ඇතැමුන් විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

105 views

20 Comments to “ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිස වාර්තාවක්.. එය ඉතිහාසයේ වැඩිම සෙනගයි..- අමරවීර”

  1. පොඩිMAN says:

    ඒක තමයි අපි සෙනග ඉන්න පිංතූර දැක්කෙ නැත්තේ.

  2. siraa says:

    Kaalakanni thawath ratee innawa

  3. AMBALANPALUVA says:

    KOOUBIYAT HUJJA GANGAVAK KIUVALU

  4. Lolla says:

    ඇත්තටම මේකා bus conductor කෙනෙක්ද ?
    ග්‍රාම සේවක කෙනෙක් president වුන රටක ඕකත් කජ්ජක්ද ……….

  5. Gam says:

    ANAGATA JANADIPATHI , bury vahanse. …..hkzzz Hi……hu..hi

  6. Sadda says:

    Ithihasaye, slfpiyata labena aduma chanda ganana balaganna thiyapan chandayak uguduwa.

  7. sira says:

    මූ හිතන්න ඇති කැම්බල් පිටිය බස් එකක් කියල​.එහෙම උනානම් කට කපල සෙනග ෆුට් බෝඩ් එකත් පිරිල.තාම ඉන්නෙ කොන්දොස්තර මානසිකත්වෙන්,අනේ පව්.

  8. gamarala says:

    බාල බෙහෙත් ගෙන්වා වැරදිකරුවකු වූ රාජිත එදා සිට මට වෛර කරනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ

  9. David Milli-Banda says:

    Mooth ganja gahanawada manda ??????????????