ශ‍්‍රීලනිප සියළු සංවිධායකයන් කොළඹට කැදවයි.. අද අවසන් තීන්දුව ගනී..

October 4, 2019 at 8:40 am | lanka C news
ශ‍්‍රීලනිප සියළු සංවිධායකයන් කොළඹට කැදවයි.. අද අවසන් තීන්දුව ගනී..

ශ්‍රීලනිප සියළු ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැඳවා ඇත.

ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සදහා මෙම පිරිස කැදවා තිබේ.

ශ‍්‍රීලනිප එළැඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන ස්ථාවරය සම්බව්ධයෙන් මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

දහවල් 12.00ට මෙම විශේෂ එහුව පැවැත්වේ.

54 views

2 Comments to “ශ‍්‍රීලනිප සියළු සංවිධායකයන් කොළඹට කැදවයි.. අද අවසන් තීන්දුව ගනී..”

  1. ක්‍රිමිනල් says:

    තටමලා , තටමලා මී බෙට්ටක් දායිද දන්නෑ ! 😂😂😂😂

  2. සයිබර් නානා says:

    මෙවුන් මහන්සි වෙන්නෙ මහමැතිවරණයේදී තම අන්ත පරාජය වසාගැනීම සඳහා එජාපෙ හෝ පොදුජන එක්සත් පෙරමුණේ එල්ලී ඔවුන්ගේ උදව්වෙන් තනතුරු ලබාගෙන රට හූරගෙන හොරා කෑමටයි

Main News