ශ‍්‍රීලනිප සුරකීමේ සංවිධානය ගෝටාට විරුද්දව උපවාසයක් අරඹයි.. උපවාසයේ යෙදෙන්නැයි චන්ද‍්‍රිකාට දැඩි ඉල්ලීම්..

November 11, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිප සුරකීමේ සංවිධානය ගෝටාට විරුද්දව උපවාසයක් අරඹයි.. උපවාසයේ යෙදෙන්නැයි චන්ද‍්‍රිකාට දැඩි ඉල්ලීම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ දී උපවාසය පැවැත්වීම සංවිධානය කරමින් සිටී.

එමගින් ඔවුන් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය දීම වහා නතර කළ යුතු බවයි.

උපවාසය සඳහා දැනටමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ප්‍රබල චරිත කිහිපයකට ආරාධනා කර ඇතත් ඔවුන් ඒවා මෙතෙක් පිළිගෙන නැති බවද වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගටද උපවාසය අරඹන්නැයි ආරාධනා කිරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ හෝ මෙම උපවාසය කිසිවෙකු හෝ අසුන් ගන්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙය ආරම්භ කිරීමට සූදානම් වන්නේ එළැඹෙන 13 වැනිදායි.

44,564 Viewers

21 Comments to “ශ‍්‍රීලනිප සුරකීමේ සංවිධානය ගෝටාට විරුද්දව උපවාසයක් අරඹයි.. උපවාසයේ යෙදෙන්නැයි චන්ද‍්‍රිකාට දැඩි ඉල්ලීම්..”

  1. මාතර සුනිල් says:

    ඔය පට්ට…. අම්මණ්ඩි බලෙන්ම උපවාසෙට වාඩිකරලා සතියක් දෙකක් කෑම, වතුර නොදී තියන්න ඕන මැරිලා යනකම්. මුළු ලංකාවටම ලොකු සෙතක්.

    • Saman Perera says:

      නියමයි! චන්ද්‍රිකා මැතිනියනි කරුණාකර මාරාන්තික උපවාසයක් ආරම්භකර මරිලයන්නනකෝ කියලා ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් ඉතා දේශහිතයිශීව ආයාචනාකර සිටිනවා.
      ඔබ වැනි මුළු ලංකාවටම හුනියමක් වන නීච ගැහැණියක් මැරිලා යනඑකම සමස්ථ රට වැසියාටම සෙතක්!

      • ප්‍රබා-ශෝකය says:

        මගෙන් ඉටුනොවුන වරදට දෙනවද සමාව
        සිංහලයො දෙයි වස්දොස් තාම නොපමාව
        එදා කුරුමානම වුනානම් පන්නලම සීමාව
        අද මෙතැනය මෙයාගෙ බුබුලවන ප‍්‍රතිමාව

    • හාවා says:

      එතකොට විස්කි ?

      • උකුස්සා says:

        චෞර රැජිනට විස්කි බෝතල් කීපයක් බොන්න දීලද උපවාසය අරබන්නේ ……hik..hik…

    • nim says:

      ලොකු දෙයක් . ඕකි හොරෙන් කනවද කියල බලන්න මම නොකා නොබී මුර කරන්නම්.

    • Amda says:

      well said 😄😄😄

  2. Gonsun says:

    Hello.All,
    I promise to send a good undertaker like Colombo.Florists, or Barney Raymond if Chandrika die.
    She deserves VIP funeral services from Govt Account.

    By the way She robbed the Property of her Brother Anura By a False Deed and thats how great she is.

  3. sirimal says:

    If Chandrika start a hunger strike, please provide her with a water bottle full of French Red Wine.

  4. sw says:

    පොට්ට ගෑණිට වලකජ්ජ ගහන්න චාන්ස් එකක් .

  5. rose says:

    methana thiyenne ratata jathiyata aadrayak newei. rajapaksha pawla ekka thiyena.wairayak. ratata hena gehuwath me modayo thamange wairaya pirimahagannai balanne .me drohinwa desha palanyen athuga damanna one.

  6. Stanley says:

    Funeral is Easy . Please do this. We need to get rid of CBK CURSE.

  7. simion says:

    අනේ අම්මාපා.මට අර බූරුව, ප්‍රබාකරන්ව මතක් වෙන කොට ඇඟේ මාලු නටනවා….ඔච්චර වැඩ කිඩ පෙන්නාපු වැඩ්ඩා, මේකිගේ වැඩේ හරියට කරගන්න බැරි උනා නේ?…ඒකනේ මේ රටට මේ වින්නැහිය…කාලකන්නියා…

  8. praba says:

    මේ කාලකණ්නි හැතිරි උපවාස කරල හරි මැරිග යනවානම් හොඳයි. මේ බැල්ලිට තවම හිතෙන්නේ නැද්ද ජනතාව ඒකිට කැමැති නැහ කියල. රට කන්න හදන බැල්ලි මක බෑවෙල පල යන දිහාවකට

  9. බන්ඩාර says:

    වෙන කවුරුවත් උපවාස කරන්න ඕනනෑ මේ ඇත්තිම එය කරනවානම් අපි සතුටුයි.අවසානය ලංවෙලා.

  10. siri says:

    devarak rate janapathi wela unna ayakuta ratawasiyan dakwana prathicharaya peneida. danwath hithennadda paththakata wela inna.

  11. Ranhami says:

    ශ්‍රිමත් ජනාධිපතිනියට ජය වේවා.
    උත්තමාවට අපේ ආචාරය!

  12. Malvathu Asgiri Girigoris says:

    උපවාස කරන අතරේ විස්කි ටිකක් බීමට ඉඩ දෙන්න, නැත්නම් විස්කි මැඩම් පරලෝ සැපත් වෙන්න පුළුවන්.

  13. Drunken de Alwis? says:

    මේ පොට්ට මැහැල්ල තවම වල කජ්ජ ගහල නැද්ද?

Main News