ශ්රීලනිප හා සන්ධානය ආණ්ඩුවෙන් ඉවතට.. ශ්රිලනිප කිහිප දෙනෙකු එජාප ආසන සංවිධායකයන් වෙයි..
May 27, 2018 at 1:20 pm | lanka C news
ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව නියෝජනය කර ශ්රී ලංකා නිදහස් පක්ෂ සෙසු පිරිසද ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ශ්රිලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඒ ආකාරයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් කර ගන්නේ යයිද ඔහු සදහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වීමට නොහැකි ශ්රිලනිප කිසිවෙකු හෝ ඉන්නේ නම් නම් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එක් වී එහි ආසන සංවිධායක ධුර බාර ගනු ඇතැයිද ඔහු සදහන් කරයි.
සිරිසේන රනිල් සමග හංසයාගෙන් ජනාදිපති තරගයට 2020 එනවාලු
හැබැයි ශ්රීලනිප සභාපති සහ අමරවීරලට යුඑන්පිය සමග දිගටම දීගකන්ඩ කියනව හොඳයි ආයිබෝන් .එතකොට තමයි වැඩේ පිරිසිදු. නායකයා විදියට මහින්ද හිටියම ඇති
මග හිටියොත් තෝ නසී- ගෙදර ගියොත් අඹු නසි
කොලු විවාහය දෙදරා යයි , සිරිපාලය අයියා කැලේට ගොස් බෙල්ලේ වැලදා ගනියි , සරම කඩාගෙන රානිඅලයට හෙලුව පෙන්වයි, වපර ඩිලා කොක් හඬලා සිනාසෙයි
එස්බී ගොනෙක්.පටිට හොරෙක්.මූ පක්ෂ කීයකට පැන්නද?
හිරේ ගිහින් මහින්දගෙන් සමාව අරගෙන නිදහස් වෙලා ආයෙමත් පාර්ලිමේන්තුවට රිංගලා මහින්දනටම කෙළියා.
මූ විශ්වාස කරන්න එපා.
SLFP under the leadership of Gamaralage Sirisena of allies MS and CBK of Tamil federalist has been that betray cause of Nation interest of Island? It has surrender to politics of UNP neo-liberalism by GS-MS and CBK >
SLFP has lost all political credentials and credibility of set of policies advocated since 1951?
Only way is that SLFP has to dissolved as soon as possible?