ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීන් 09ක් පොහොට්ටුවට එක්වේ..

April 12, 2017 at 7:08 am | lanka C news
ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීන් 09ක් පොහොට්ටුවට එක්වේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පානදුරේදී පැවති රැස්වීමකදී පානදුර නගර සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු ඇතුළු හිටපු මන්ත‍්‍රී 09 දෙනෙකු නව පක්‍ෂයට එක් වී තිබේ.

මෙම රැස්වීම පැවතියේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

2 views

One Comment to “ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීන් 09ක් පොහොට්ටුවට එක්වේ..”

  1. PISSUPOOSA says:

    PARAHARA LAGA ENAWA, KASA KARAYO DAMAMA ENVA

Main News