ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටින තුරු අයවැය පරදවන්න බෑ..- අනුර යාපාගෙන් කුණු බැනුම්..

March 17, 2019 at 3:23 am | lanka C news
ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටින තුරු අයවැය පරදවන්න බෑ..- අනුර යාපාගෙන් කුණු බැනුම්..

හොරිකඩයන් සිටින තුරු අයවැය පරාජය කල නොහැකි බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා පවසයි.

අද හොරිකඩයන් වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් යයිද ඔහු කියා සිටියේ ‘ගම සමග පිලිසදරක්’ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමු මාලාවේ ජනහමුවක් අමතමිනි.

අයවැය පරාජය කරන්නට ඡුන්දය දෙන බවට පොරොන්දු වී සිටි ශ‍්‍රීලනිපය හවස නැගිට යන්නට ගිය බවද ඒ මහතා සදහන් කලේය.

78 views