ශ්රීලනිප හොරිකඩයන් සිටින තුරු අයවැය පරදවන්න බෑ..- අනුර යාපාගෙන් කුණු බැනුම්..
March 17, 2019 at 3:23 am | lanka C news
හොරිකඩයන් සිටින තුරු අයවැය පරාජය කල නොහැකි බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශණ යාපා මහතා පවසයි.
අද හොරිකඩයන් වී ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් යයිද ඔහු කියා සිටියේ ‘ගම සමග පිලිසදරක්’ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමු මාලාවේ ජනහමුවක් අමතමිනි.
අයවැය පරාජය කරන්නට ඡුන්දය දෙන බවට පොරොන්දු වී සිටි ශ්රීලනිපය හවස නැගිට යන්නට ගිය බවද ඒ මහතා සදහන් කලේය.
අනුර යාපා ශ්රීලනිප ද? නැත්නම් පොහොට්ටුවේද?
pohottuve !
Mr Anura Yapa understands the tactics of Serisena and his monkeys. SirIsena still under the influence of the NGOs! Don’t trust him any more!
The whole patriotic people,including the Phohottuwa patriots, the remaining patriotic S.L.F.P.ers,and the patriotic swing(floating) voters ,all are aware of it.
සිරිසේන මහතා ඇතුළු සුළුතර ශ්රීලනිප කල්ලිය කරන්නේ බොරුවක්. ඔහු ඉදිරී ජනාධිපතිවරණයේදී යුඑන්පියේ පොදුඅපෙක්ෂකයා වීමටත් ඉඩ ඇත .
පාර්ලිමේන්තුවටත් දෙවරකට වඩා පත්වීම නවතමු.. ජනාධිපති ට දෙවරකට වඩා බැරිනම් පාර්ලිමේන්තුවට හරිවෙන්නේ කොහොමද?
අයවැය පැරදුනොත් මහ මැතිවරනයක් එනවා. ඒකට සිරිසේනලාගේ නඩය බයයි. ඔවුන්ගේ පෙර වැරදි තියෙනවා. ජනතාව මොඩයො නෙමෙයි කියල ඔවුන් දන්නවා. UNP එක හැර ඔවුන්ට වෙන සරනක් නැහැ . “ලැජ්ජයි”