ශ්‍රීලනිප 06ක් අයවැයට පක්ෂ වෙයි.. කුමන්ත්‍රණය ටොරින්ටන් නෝනාගේ..
March 8, 2019 at 10:28 pm | lanka C news
2019 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය වෙනුවෙන් සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 06 දෙනෙකු සූදානම් කරවමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.
මෙම සැලසුම පසුපස සිටින්නේ ටොරින්ටන් හි සිටින නෝනා බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ බව ඔප්පු කිරීමට සාක්ෂිද ඇතැයිද මන්ත්‍රිවරයා පැවසීය.