ශ‍්‍රීලනිප 06ක් එජාපයට යන්න සූදානම්.. එජාප සංවිධායකයන්ගේ දැඩි විරෝධය…

July 12, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප 06ක් එජාපයට යන්න සූදානම්.. එජාප සංවිධායකයන්ගේ දැඩි විරෝධය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් මෙම පිරිස එජාපයට එක් කර ගැනීමේදී ආසන සංවිධායක ධුර ලබා දීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ මෙසේ එක්වීමට සූදානමින් ඇතත් දැනටමත් ඔවුන් නියෝජනය දිස්ත්‍රික්කයන්හි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් දැඩි විරෝධය පළ කර ඇත.

ඊට හේතු ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් එජාපයට එක් වීම සඳහා ආසන සංවිධායක ධූරයක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වීමයි.

43,628 Viewers

5 Comments to “ශ‍්‍රීලනිප 06ක් එජාපයට යන්න සූදානම්.. එජාප සංවිධායකයන්ගේ දැඩි විරෝධය…”

  1. gamarala says:

    යකෝ මිට වඩා හොදයි බෙල්ලේ වැල දාගන්නවා

    • Amaris says:

      යකෝ මුන්ට චන්දේ දෙන උන්වයි එල්ලන්ඩ ඕනෑ

    • Amda says:

      විල්පත්ත්තු වන සංහාරය හා මහජන මුදල් ප්‍රකෝටි ගනන් කොල්ල කාපු රිශාඩ් හා සිංහල මහා මිනිස් සංහාරය කල සාෆිව ආරක්ශා කල රනිල් ඇතුලු පට්ට හොර රැලට චන්දයක් දෙන්වානම් අනිවාරයෙන්ම උගේ මව බල්ලෙක් සමග සංසර්ගයේ යෙදී ඉපදුන එකෙක් විය යුතුයි.

  2. වෙබ් බුවා says:

    හිටං පක්ෂෙ කෑවා හිටං

  3. Charles says:

    That is good. So they can destroy the already damaged UNP.

Main News