ශ‍්‍රීලනිප 10ක් එජාපයට එක්වන බව එජාපය කියයි..

April 15, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප 10ක් එජාපයට එක්වන බව එජාපය කියයි..

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව එම පක්‍ෂය සදහන් කරයි.

ඔවුන් සමග එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට සියළු කටයුතු සූදානම් බවද මන්ත‍්‍රීවරයා කියයි.

ඉන් පසු 2020 සදහා කිසිදු ගැටළුවකින් තොරව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ යයිද මන්ත‍්‍රීවරයා පවසයි.

40 views
Main News