ශ්රීලනිප 12ක් ස්වාධීන වෙන්න යයි.. නායකත්වය දෙන්න එජාප ලයිස්තුවෙන් චන්ද්රිකා පාර්ලිමේන්තුවට.. ප්රබල ඇමති කමක් චන්ද්රිකාට…
January 19, 2019 at 10:09 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමේ තීරණාත්මක සාකච්චාවක් පැවැත්වී තිබේ.
දැනටමත් ආණ්ඩුව පක්ෂය සමග එක්ව කටයුතු කරන ශ්රීලනිප මන්ත්රීවරුන් 06 දෙනාගෙන් 04 දෙනෙකුද මෙම පිරිසට අයත්ය.
පියසේන ගමගේ හා ලක්ෂමන් සෙනෙවිරත්න යන මන්ත්රිවරුන් දෙදෙනා සෘජුවම එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට තීරණය කර ඇති අතර මෑත කාලයේ ඔහුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවන්වලටද එක්විය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වන පිරිසට නායකත්වය දීම සදහා හිටපු ජනපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුට කැදවීමටත් ඉන්පසු ශ්රීලනිප එජාප ජාතික ආණ්ඩුවක් නැවතත් ඇති කිරීමටත් සාකච්චා කෙරෙමින් තිබේ.
එවිට ඇමති ධුර ප්රමාණය යලිත් ඉහල දමා ගත හැති බවත් හිටපු ජනපතිනියටද ප්රබල ඇමති ධුරයක් ලබා දීමටත් තව දුරටත් සාකච්චා වෙති.
eka desapalakayekwath ethulathin ratata apata aaadare netha
mun siyalloma selfish kalakanni ane deviyane 225 denama naewaka dama muda medata damanu menawi
150 හදල 20 ගේන්නද!