ශ‍්‍රීලනිප 16 කණ්ඩායමත් 23 කණ්ඩායමත් ජනපතිගේ මූලිකත්වයෙන්..- මුතුහෙට්ටි

May 15, 2018 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිප 16 කණ්ඩායමත් 23 කණ්ඩායමත් ජනපතිගේ මූලිකත්වයෙන්..- මුතුහෙට්ටි

වත්මන් ආණ්ඩුව 2020 දක්වාම ඉදිරියට ගෙනයාමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මේ වන විට ශ‍්‍රීලනිපය 16 කණ්ඩායම හා 23 කණ්ඩායම ලෙස බෙදී සිටියද පක්‍ෂ ප‍්‍රතිසංවිධානය ජනාධිපතිගේ මූලිකත්වයෙන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු සදහන් කරයි.

කැබිනට් සංශෝධනයෙන් පසු නව ඇමති මණ්ඩලය යටතේ නිවාරදි මාවතක ආණ්ඩුව ගෙන යන බවද ඔහු කියා සිටී.

70 views
Main News