ශ‍්‍රීලනිප 16 ට අන්තිම බස් එක එයි.. තමන් හා එක්වන්නැයි මහින්ගෙන් ආරාධනා..

April 8, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප 16 ට අන්තිම බස් එක එයි.. තමන් හා එක්වන්නැයි මහින්ගෙන් ආරාධනා..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයේදී ඊට පක්‍ෂව ධන්ය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුනට තමන් සමග එක්වන්නැයි ආරාධනා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

මෙම 16 දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෙසු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස දරන ස්ථාවරය අනුව මෙම තීරණය ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පිරිසට ආරාධනා කරනු ඇති බවද සදහන් වෙයි.

9 views

18 Comments to “ශ‍්‍රීලනිප 16 ට අන්තිම බස් එක එයි.. තමන් හා එක්වන්නැයි මහින්ගෙන් ආරාධනා..”

  1. dasun says:

    Mahinda kohomath kalaguna Danna manussaya. Me 16 bus ekata naggoth labana Para goda yanna puluwan.

  2. Nimal R says:

    මේ අවස්ථාවාදී කාලකන්නි අරගෙනත් බැහැ . හැබැයි රනිල් FEDERAL දෙන එක ඒ වගේම අනිකුත් පජාති වැඩ නවත්වගන්න මුන් යොදාගතයුතුයි

  3. Saradiel says:

    සිරිසේනගේ පියා UNP කාරයා තාත්ත කරපු දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා

  4. Love nature says:

    කොට්ටෝරුවා හැම ගහකටම කොටාගෙන ගිහින් කෙසෙල් ගහට කොටපු දාට කෙළවා ගන්නවා

  5. Anyway you are great sirs, but remember all of you have to protect the confidence we have kept on you. Otherwise, we will borrow the Maduvaligaya, the tail of skate fish from your former boss Brapathi alone with the so called sward to punish you, remember sirs, madaaaams?

  6. Kumar T says:

    Ko ban Wenta Agamathi ge hoto Eka Methana naha Neda ..?

Main News