‘ශ්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. [Video]
April 12, 2018 at 10:44 pm | lanka C news![‘ශ්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/464666.jpg)
ආණ්ඩුවේ දරමින් සිටි ඇමති ධුරවලින් ඉවත් වූ කණ්ඩායම ශ්‍රීලනිප මූලස්ථානයේදී අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කලේය.
මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ තම පිරිස ආණ්ඩුවෙන් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුව පක්ෂයේ මීලග මධ්‍යම කාරක සභාවෙන් පසුව ගන්නා බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායකට එරෙහිව එම මාධ්‍ය හමුවේදී දැඩි විවේචන එල්ල විය.
ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් අද පස්වරුවේම ශ්‍රිලනිප මූලස්ථානයේදීම තවත් මාධ්‍ය හමුවක් පවත්වන බවට මාධ්‍ය වෙත දන්වා තිබුණද එය හදිසියේම අවලංගු කර තිබින.
Duminda & Amaraweera kiyane politics walla chuu kollo
දුමින්ද සහ අමරවීර යන ජඩයන් දෙදෙනා සහ උන්ගේ සහචරයන් පාවා දුන්නේ පක්ෂය නොවේ මේ රටේ මුළුමහත් ජනතාවමයි මේ ජඩයන් දෙදෙනාගේ දේශපාලන ජීවිතය අවසන් මුන් දැන් එක්සත්ජාතික පක්ෂයේ අගුපිලේ ලගින කුලිකාරයන් දෙදෙනක් පමණයි .මෙවැනි ජඩ කාලකන්නින් රටේ ජනතාව මෙසේ පාවා දීමට විරුද්දව මුන් දේශපාලනයෙන් අතුගා දමියයුතුයි .මුන් දෙදෙනා සමග එක්සත්ජාතික පක්ෂයේ උවමනාවන් ඉටුකළ කාලකන්නි ජඩ බල්ලන් සියල්ලටම දියයුත්තේද එම පිලිතුරමයි
ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් පොහොට්ටුව 2020 පැරදවීමේ ජුදාස් හෙවත් චන්දයෙන් පැරදී පිං ඇමතිවරම ගත් ගොබිලා වැඩ අල්ලයි.
Mahinda Amaraweera ,Duminda Dissanayake,wijayamuni soysa,manusha nanayakkara will contest next general
election thru’ UNP ticket.
Please bring MR back to Leadership of SLFP.otherwise this is the end of this party.
Who the hell cares for a party ? If it is represented by a bunch of rogues who only think about their own selfish needs and ignore the people’s needs who voted for them, then let the stupid party die it’s natural death. It is only a name.
balu porayae pasu jawanika…………..
අවුරුදු තුනක්ම හූ.ඇන්.පී. ගෙනාපු රටට අහිතකර අනපනත් යොජනා වලට පක්ශව අත උස්සපු එවුන්, රට විකුනන් කන්න සහයොගය දීපු එවුන්, පෙබරවාරි 10 වෙනිදා ජනතාව දීපු කනේ පාරෙන් ඉහ මොල රත්වෙල තව දුරටත් දෙශපාලනේම ඉන්න ක්‍රමයක් දැන් හොයනව. දැන්වත් පැත්තකට වෙලා, රට ජාතිය රවටලා බලයට ඇවිත් හම්බ කරපු මුදල් කන්දරාවෙන් සැප විඳගෙන හිටපල්ල. අර රිලාසිරි කිව්ව වගේ ශ්‍රි.ල.නි.ප. මලගම තමා මේ. ඕක විනාස කරේ උඹලම තමයි.
Hopefully we would be able to see the patriots and the traitors separately like black and white
මෙම රංගන වලින් මේ වනතුරු පලක් නැහැ . තමුන්ගෙ නායකයා ජුදාස් නිසා.
slpp ya kadabinda dama unp ya balaya waedikaranta appaya evana pilliyak lesa salaka mahinda mowungen prawesam wiya yuthui. mowun aappayage muppetsla bawa saekakireema nuwanata hurui.
මේ අර දඩාවතේ යන සුනකයන්ගේ බලු පොරයක්….
මේ බලු පොරේ මිනිසුන්ට අදාල නෑ….ගල් මුගුරැ පහර දී මේ බලු රැල ඈතට පන්නා දමමු.
ජනතාවගේ මුදලින් දැවැන්ත මාලිගා හදාගත් පිං ඇමතියා එන්නේ මේ සැරේ මොකාටද?