‘ශ්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. [Video]
April 12, 2018 at 10:44 pm | lanka C news![‘ශ්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/464666.jpg)
ආණ්ඩුවේ දරමින් සිටි ඇමති ධුරවලින් ඉවත් වූ කණ්ඩායම ශ්‍රීලනිප මූලස්ථානයේදී අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කලේය.
මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ තම පිරිස ආණ්ඩුවෙන් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුව පක්ෂයේ මීලග මධ්‍යම කාරක සභාවෙන් පසුව ගන්නා බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායකට එරෙහිව එම මාධ්‍ය හමුවේදී දැඩි විවේචන එල්ල විය.
ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් අද පස්වරුවේම ශ්‍රිලනිප මූලස්ථානයේදීම තවත් මාධ්‍ය හමුවක් පවත්වන බවට මාධ්‍ය වෙත දන්වා තිබුණද එය හදිසියේම අවලංගු කර තිබින.
Harvesting time for what Sirisena and the gang had sown.
මේ පිං ඇමතිලා විපක්ෂය ට එන්නේ ඒකාබද්ධ විපක්ෂය දිය කිරීමේ යහපාලන කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටයි.ඊනියා ජාතික ආණ්ඩුවේ විශාල ඇමති මණ්ඩලය ගැන මේ පිං ඇමති ලා 16 දෙනා කතා නැත. මේ පිං ඇමතිලා විපක්ෂය ට එන්නේ 2020 දී පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා ට බැටේ දී මෛත්‍රී ට අවශ්‍ය ආකාරයට හංසයා දිනවීමටය
These people will have to do a great deal of convincing to recover their lost popularity in their electorates for a long time to come, They will be treated as extremely selfish politicos who will change sides with the least amount of scruples.