ශ්‍රීලනිප 18ක් නොවෙයි 41ක්ම ආණ්ඩුවෙන් යනවා..- ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක
July 16, 2017 at 1:20 pm | lanka C news
තනි එජාප ආණ්ඩුවක් හදන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ශ්‍රීලනිප 18ක් නොව 41ක්ම වනු ඇති බව ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා පවසයි.
එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් කල ප්‍රකාශයකට පිලිතුරු ලෙස ඔහු මෙසේ අදහස් පල කලේය.