ශ‍්‍රීලනිප 18 ක් ඇතුලේ.. ලයිස්තුව මෙන්න..

August 7, 2020 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප 18 ක් ඇතුලේ.. ලයිස්තුව මෙන්න..

මෙවර මැතිවරණය සදහා තරග වැදුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබේ.

ජාතික ලයිස්තුවෙන්ද ඔවුනට මන්ත‍්‍රී ධුර 02ක් හෝ 03ක් හිමිවනු ඇතැයි පොදුජන පෙරමුනේ ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර තරග වැදුනේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය.

මෙවර ජයග‍්‍රහණය කර ඇති ශ‍්‍රීලනිප නියෝජිතයන් මෙසේය.

  1. මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
  2. දයාසිරි ජයසේකර – කුරුණෑගල
  3. දුමින්ද දිසානායක – අනුරාධපුර
  4. නිමල් සිරිපාල – බදුල්ල
  5. මහින්ද අමරවීර – හම්බන්තොට
  6. රන්ජිත් සියබලාපිටිය – කෑගල්ල
  7. චන්දිම වීරක්කොඩි – ගාල්ල
  8. ලසන්ත අලගියවන්න – ගම්පහ
  9. ශාන් විජයලාල් – ගාල්ල
  10. චාමර සම්පත් – බදුල්ල
  11. ජගත් පුෂ්පකුමාර – මොණරාගල
  12. ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
  13. සාරතී දුෂ්මන්ත – කෑගල්ල
  14. අංගජන් රාමනාදන් – යාපනය
  15. කාදර් මස්තාන් – වව්නියාව
5,063 views

17 Comments to “ශ‍්‍රීලනිප 18 ක් ඇතුලේ.. ලයිස්තුව මෙන්න..”

  1. 77 UNP says:

    පහුගියකාලේ පොහොට්ටුවට පක්ෂව ලියනවා කියල බොහෝ දෙනෙකුට අපහාස කරපු කුලී ලියන්නෝ බොහොමයක් හිටියත් දැන් උන් නැත්තේ මොකද? දැන් UNP, SJB, JVP කුලී ලියන්නෝ කණ්ඩායමට වැටුප් ගෙවන්නේ නැත්ද?

  2. de says:

    ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 ට ජාතික ලැයිස්තුවෙන් 1
    මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධනටත් ජාතික ලැයිස්තුවෙන් 1 ?????

    • JUDE says:

      යහපාලනේ සිටි ශ‍්‍රීලනිප නියෝජිතයන්ට ජන්දේ දුන්නේ අපේ රටේ බූරුවෝ

Main News