ශ්‍රීලනිප 25ක් ආණ්ඩුවට එක්වීමට යයි.. මාධ්‍ය හමුවක් සූදානම්..
December 31, 2018 at 10:51 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුව සමගින් එක්වන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
එම පිරිස ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් යන්නේ යයිද ඇමතිවරයා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පයාගල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.
එජාප මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ස්වාධීන වන්නේ යයි ප්‍රකාශ කර ඇතත් ව්‍යවස්ථාව අනුව ඇමති ධුර ලබා දිය හැක්කේ 30ක් පමණක් බවත් අගමැතිවරයාට ව්‍යවස්ථාව කඩන්න බැරි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
ආසන සංවිධායකයො ඇවිත් බම්බු ගහන්නද ඕයි ?😂
pacha hila
Rata nathi karalama daapiyaw.
muka kiwanam hariyata chatura kiwa wage
රට කරවන්න නම් UNP ,JVP ,TNA සහ මේ රාජිත වැනි නරුමයන් නෙරපා දැමිය යුතුයි
මොවුන් හදන්නේ රට විකුණා හෝ තමන්ගේ මඩිය තර කර ගැනීමටයි
https://www.youtube.com/watch?v=6h6Wxs49yCo
UNP ආණ්ඩුව සමගින් එක්වන බව මේ දේශද්‍රෝහීන් ට සාපවේවා ..වරෙව් අනිත් පාර ජන්දේ ඉල්ලාගෙන ,දෙන්නේ කොහු පාර
Mekath ara Mahinda mahaththayage Dubai bankuwala hangala thibena dollar biliyana 18 wage wenna puluwan!
Day dreams of a traitor.
Full of an audience. ? 10 unless.