ශ‍්‍රීලනිප 25ක් ආණ්ඩුවට එක්වීමට යයි.. මාධ්‍ය හමුවක් සූදානම්..

December 31, 2018 at 10:51 pm | lanka C news
ශ‍්‍රීලනිප 25ක් ආණ්ඩුවට එක්වීමට යයි.. මාධ්‍ය හමුවක් සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුව සමගින් එක්වන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එම පිරිස ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් යන්නේ යයිද ඇමතිවරයා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පයාගල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එජාප මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ස්වාධීන වන්නේ යයි ප‍්‍රකාශ කර ඇතත් ව්‍යවස්ථාව අනුව ඇමති ධුර ලබා දිය හැක්කේ 30ක් පමණක් බවත් අගමැතිවරයාට ව්‍යවස්ථාව කඩන්න බැරි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

72 views

9 Comments to “ශ‍්‍රීලනිප 25ක් ආණ්ඩුවට එක්වීමට යයි.. මාධ්‍ය හමුවක් සූදානම්..”

  1. Hoo !!! says:

    ආසන සංවිධායකයො ඇවිත් බම්බු ගහන්නද ඕයි ?😂

  2. siri says:

    pacha hila

  3. Kalana says:

    Rata nathi karalama daapiyaw.

  4. n.s fasions kurunegala says:

    muka kiwanam hariyata chatura kiwa wage

  5. ලිහිණි says:

    රට කරවන්න නම් UNP ,JVP ,TNA සහ මේ රාජිත වැනි නරුමයන් නෙරපා දැමිය යුතුයි
    මොවුන් හදන්නේ රට විකුණා හෝ තමන්ගේ මඩිය තර කර ගැනීමටයි
    https://www.youtube.com/watch?v=6h6Wxs49yCo

  6. Mahasona says:

    UNP ආණ්ඩුව සමගින් එක්වන බව මේ දේශද්‍රෝහීන් ට සාපවේවා ..වරෙව් අනිත් පාර ජන්දේ ඉල්ලාගෙන ,දෙන්නේ කොහු පාර

  7. Parajitha says:

    Mekath ara Mahinda mahaththayage Dubai bankuwala hangala thibena dollar biliyana 18 wage wenna puluwan!

  8. Mahi says:

    Day dreams of a traitor.

  9. Mahi says:

    Full of an audience. ? 10 unless.

Main News