ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..

September 22, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..

ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල ‘කොළඹ කුරුලු උයන’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිලිය පිහිටි ඉඩම් අක්කර තිස් හතක කොටසක් පුද්ගලික සමාගමක් වෙත වසර 30 ක කාල සීමාවක් සඳහා බදු දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

25,160 views

13 Comments to “ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..”

  1. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු ලබා දුන්නානම් මේවා බදු දෙන්න වෙන්නේ නැහැ.

Main News