‘ශ‍්‍රී මුඛ’ කතාවට සමාව ගන්නැයි මහනායක හිමියෝ ඇමති සජිත්ට මුහුණටම කියති.. [Video]

October 9, 2019 at 12:01 am | lanka C news
‘ශ‍්‍රී මුඛ’ කතාවට සමාව ගන්නැයි මහනායක හිමියෝ ඇමති සජිත්ට මුහුණටම කියති.. [Video]

ඕනෑම පුද්ගලයෙකුගේ අඩුපාඩු ඇති බවත් කතාබහ කරද්දී අඩුපාඩුකම් සිදුවන බවත් එනිසා බයක් නැතුව සමාව ගන්නැයි උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක පූජ්‍ය යාලේගම ධම්මිස්සර හිමියෝ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියහ.

සමාව ගැනීම ගැන ලැජ්ජා විය යුතු නැති බවත් එය නිහතමානි නායකයෙකුගේ ලක්‍ෂණයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

නාමයෝජනාවලට අත්සන් තැබීමෙන් පසු දලදා මාලිගාව වැද පුදාගෙන මල්වතු අස්ගිරි මහ නා හිමියන්ගේ ආශිර්වාදය ලබාගෙන ආපසු ගනනේදී එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ එම අදහස් පළ කළහ.

පසුව මාධ්‍ය වෙත අදහස් පල කල සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ තමන්ද පෘථග්ජන පුද්ගලයෙක් නිසා තමන් තුළ ද අඩුපාඩුකම් ඌනතාවයන් ඕනෑතරම් ඇති බවත්ය.

කෙසේ නමුත් තමන්ට එල්ලවන නිර්දය විවේචන හොඳ දෙයක් බව ද එමගින් මෙරට මාධ්‍ය නිදහස ඇති බව තහවුරු වූ බවද ඔහු කියා සිටියේය.

59,952 Viewers

24 Comments to “‘ශ‍්‍රී මුඛ’ කතාවට සමාව ගන්නැයි මහනායක හිමියෝ ඇමති සජිත්ට මුහුණටම කියති.. [Video]”

  1. sathya says:

    Appata Hudu, niela kaasa horek nedha aaryaawage wam atha paththe (sudhuma sudhu konde) inne?

  2. lakshman says:

    Is this the candidate that we should vote? Utter nonsense he tells in UNP Rallies.

  3. Ariyathilaka says:

    යම් පුද්ගලයෙකුගේ යම් ඉන්ද්‍රියකට “ශ්‍රී ” යනුවෙන් භාවිතා කරන්නේ නම් එකී ඉන්ද්‍රිය දරණ පුද්ගලයාගේ සියලු ඉන්ද්‍රියන්ට වෙන් වෙන් වශයෙන් හෝ සමස්ථ හෝ එකී පුද්ගලයාට හෝ ශ්‍රී යනුවෙන් භාවිතා කිරීම සුදුසු ය. එසේම ඒ සදහා සුදුසුකම් සපරා තිබීමද විශේෂතවයකි. “ශ්‍රී” යන වචනය ගුණ උතුමන්ට හා ගුණ උතුමන් නිසා උතුම් භාවයෙන් සලකන දේ වලට වස්තූන්ට භාවිතා වන වදනකි. (මූලය වශයෙන් මෙය බුදු ගුණ වැයුමේ භගවා ගුණය සමග බැදී ඇත.
    උදාහරණ ලෙස තථාගත බුදුරදුන්ට සහ තථාගත බුදුරජුන්ගේ සියලු ඉන්ද්‍රියන්ට ද බුදු රදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශිත සද්ධර්මයට ද තථාගත බුදුරදුන්ගේ, පූජ්‍යාර්හ උපභෝග පරිභෝග වස්තූන් ද එකී වස්තු තිබෙන ස්ථාන හා භූමීන් ද හැදින්වීමේදී “ශ්‍රී” යන වදන යොදත්. ශ්‍රී ශරීරය, ශ්‍රී දේහය, ශ්‍රී මුඛය, ශ්‍රී හස්තය, ශ්‍රී පාදය, ශ්‍රී රශ්මිය, ශ්‍රී දේශනාව, ශ්‍රී දන්ත ධාතුන් වහ්න්සේ, ශ්‍රී දළදා මාළිගාව, ජය ශ්‍රී මහ බෝධිය, ඉන් සමහරක් ලෙස දැක්විය හැක.
    මේරට බෞද්ධ සංස්කෘතික පදනම මත පිහිටා ඇති බැවින් ඇතැම් වචන මෙරට බුදු සසුන සමග බද්ධ වී ඇත. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසුන් කරන ලද “ශ්‍රී මුඛ” කථාව බුදු සසුනට අපහාස කිරීමේ අරමුණු කර නොකී බව අපගේ අදහසය. එසේ වුවත් එම වචනය වගකීම් විරහිත ලෙස භාවිතා කළ බවනම් පැහැදිලිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු සසුන රැකීමට බැදී ඇති මෙරට ජනාධිපති වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයකු වශයෙන් ජනතාවට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ වගකීම හා යුතුකමය.

    • රන්බණ්ඩා says:

      පැහැදිලි කරදීම වෙනුවෙන් ඔබට බොහෝ පිං.

      • සමා ලැජ්ජාව says:

        ආරියතිලක …
        ඔබේ කතාව ඇත්තය කියමුකො… “ශ්‍රී ලංකා ” ගැන කුමණ කතාද ඔබේ සැසඳීම දිහා බලනවිට!
        හැබැයි…
        ඔබවත් ඔය වර්ණනාව කරන කිසිකෙනෙක්වත් “කූරානයේ” හෝ “අල්ලා” ගැන ඔවැනි අපහස දෙයක් කිව්වානම් අද රියන් අටක් යට දූරින් වෙලා නේද?

        • Ariyathilaka says:

          මේ රට හැදින්වීමට අතීතයේ මහාවංසයේ යෙදී ඇත්තේ “ලංකා” යන පදයය. ශ්‍රී ලංකා යන්න පසු කාලයේ යෙදුමකි. “ශ්‍රී ” යන යෙදුම ඇති කළ එහි අරුතට ගැලපෙන ලෙස රටේ වැසියාගේ අධ්‍යාත්මික සමෘද්ධිය සහ රටේ දියුණුව ඇති විය යුතුය. ප්‍රාණවධය, හොරකම ,දුරාචාරය, බොරුව, වංචාව, සුරාව යන පංච දුශ්චරිත තිබිය නොහැක. පාලක, පාලිත දෙපක්ෂයම මේවායින් ඈත් විය යුතුය. මස් (මාළු) වෙළෙඳමෙන් හෙවත් මසකඩ මාලු කඩ බලපත්‍ර තුලින්, මත් පැන්, දුම්වැටි වෙළෙඳමෙන්, අරක්කු නිෂ්පාදනාගාර හා තැබෑරුම් බලපත්‍ර තුලින්, සූදු ක්‍රීඩා බලපත්‍ර වලින්, සත්ව ඝාතනය සහ සත්ව හිංසනයට ඇවැසි විෂ වෙළදාමෙන් රාජ්‍ය භාණඩාගාරයට අය මුදල් නොලැබිය යුතුය. මේ දේවල් තුලින් ඈත් වී වැසියාට ජීවත් වීමට ඇවැසි සාධාරණ ආර්ථික ශක්තිය ඇති කළ යුතුය .නීති ගතව හෝ අනීතිකව හෝ කියන ලද දෑ සිදු නොවිය යුතුය. සැමට නීතිය සාධාරණ වූ රාජ්‍ය පාලනය අල්ලසෙන් වංචාවෙන් තොර වූවක් විය යුතුය. සේවයට සරිලන ලෙස වැටුප් හිමි විය යුතු. පැවිදි හා පූජක පක්ෂය සිල්වත් ගුණ බලෙන් යුතු වීමත් ශ්‍රමණ දුසිලන් හට රාජ්‍ය අනුග්‍රහය නොලැබිය යුතුය. කුසලයට හිමිකම ඇති වියයුතු. අකුසල්‍ය පිටු දැකිය යුතු. සත්ව හිංසාවෙන් හෝ පාරිසරික හානියෙන් තොර සංවරධනය සහ ආචාර ගෝචර භාවයෙන් යුතු පුරවැසි පරපුරක් ඇති වීම ඇති රටකට “ශ්‍රී” යන යෙදුම ගැලපෙනවා ඇත. ශ්‍රී යන යෙදුමේ හිමිකමට ලගාවීමට, රටේ සෑම පුරවැසියකුගේ ම වගකීම හා යුතුකමය.

    • john the baptice says:

      ඔක්කොම ශ්‍රී නම් ශ්‍රී අධො මුඛය කියල එකක් නැද්ද බන්?

      • Ariyathilaka says:

        සිදු දිය ලවන රසමය,
        රන් මළ නොම බැදේමය,
        ගුණ උතුම අසමය,
        සියලු වත සිරි දිලේමය

        දෙවියන් පය තැබීමට බිය සීමාවේ,
        අනුවණයන් පිළුම් ගසනව බල!
        මෙලොවේ,
        පොරණන් පැවසු බස අරුත ද
        මෙහි එළිවේ,
        දුදනගෙ මකු ගතිය ගරු කළ යුතු
        නොම වේ

      • Ariyathilaka says:

        සිදු දිය ලවණ රසමය,
        රන් මළ නොම බැදේමය,
        ගුණ උතුම අසමය,
        සියලු වත සිරි දිලේමය

        දෙවියන් පය තැබීමට බිය සීමාවේ,
        අනුවණයන් පිළුම් ගසනව බල!
        මෙලොවේ,
        පොරණන් පැවසු බස අරුත ද
        මෙහි එළිවේ,
        දුදනගෙ මකු ගතිය ගරු කළ යුතු
        නොම වේ

      • john the baptice says:

        බුරුවෙක් උනාට ඒබව පෙන්වීමට උත්සාහ නොකර ඉදපන් බූරුවෝ

        • Ariyathilaka says:

          ගුණ උතුම අසමය,
          සියලු කය සිරි දිලේමය,
          එහි නොමැත බේදය,
          මකු සිතට එය නොතේරේමය

  4. බෝන් අගේන් සජියා says:

    I dont even know what “shri muka” means, I dont know about Buddhism Im born again.

    • country man says:

      You are correct. He talks like a baby,because he was just born.

      • Vasana says:

        born again ක්‍රිස්තියානි කාරයීක් (Sajith) දලදාවදින්න යන හැටි ..මෙහෙමත් රැවටීමක් ..මෙවැනි පුද්ගලයින් අපේ රටේ දේශපාලනය කරන්නේ කෙසේද ?
        පෙන්වන්නේ එකක් කරන්නේ වෙන දෙයක් …කාවද මේ රවටන්නේ ? ජනතාවද ?
        ගෞරවනීය සංඝයා වහන්සේලාවද ?
        එක ආගමක් දහමක් පිළිපදින්න බැරි අන්ධ භක්තිකයෙක් රටක් පාලනය කරන්නේ කෙසේද ?

  5. exUNPer V says:

    UNP එකේ බූරු වැඩ , ගොන් කතා කරන කියන හැම එකාම, මිනිසුන් ඒවා විවේචනය කරන විට කියන්නේ මාද්‍ය නිදහස තියෙනවා කියා . ගොන් හැත්ත .

  6. Nooramith says:

    Now let’s stop shri mukha kathaa. He had learned a lesson from Maha Nayaka Theras. This will apply for GR too, hence I request Unp supporters not to sling mud at our future presiden GR.

  7. Dinu says:

    I HATE THIS SO CALLED BIKKUS, BCZ THEY ARE LIKE JUST LIKE HOTEL SERVANTS, WHO EVER COMES TO TO THEIR HOTEL, THEY SO SLAVE TO SERVE THEM. THEY HAVE NO BACK BONE TO THINK ABOUT COUNTRY AND NATION FIRST ! JUST A BUNCH OF KALAKANNIYO LIVING ON PUBLIC CHARITY!

  8. Dinu says:

    I HATE THIS SO CALLED BIKKUS, BCZ THEY ARE VERY SIMILAR TO GUEST HOUSE SERVANTS, WHO EVER COMES TO THEIR MOTEL, THEY SO SLAVE TO BETRAY ROBE AND SERVE THEM. THEY HAVE NO BACK BONE TO THINK ABOUT COUNTRY AND NATION FIRST ! JUST A BUNCH OF KALAKANNIYO LIVING ON PUBLIC CHARITY!

    • kiribatha says:

      You have no idea of what a religion is. It is not for protecting a country and race. Race, country, village, caste all are just made up things. One born here can be born in another country next time. Clergies should help anyone who comes asking their blessing and advice them to achieve inner peace. What should a monk do when a politician visit the temple? Is it right to admonish and chase them away? You have to bless him/her. They are just doing their duty.

  9. මහ හොරා says:

    තවම සමාව ගෙන නැත. බෝන් අගේන් අනුගාමිකත්වයෙන් ඉවත්වී තෙරුවන් සරණගොස් තෙරුවන සමාකරවා ගෙන සකල බෞද්ධ ලෝකයට කනගාටුව පලකල යුතුයි.

    • john the baptice says:

      මේ මොනවා කියනවද ? ආර්යාව උදේ සවස කිරුළපනේ born again පල්ලියේ .fist lady වීමට pray කරද්දී ….හික්..හික්…

      • john the baptice says:

        මේ මොනවා කියනවද ? ආර්යාව උදේ සවස කිරුළපනේ born again පල්ලියේ First Lady වීමට pray කරද්දී ….හික්..හික්…

  10. gothaya says:

    Ko me harinaya ….internal gatum da danne ne……

Main News