ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු සමාගමට විකුණනවා.. ස්ථිරයි..- එරාන්..

March 10, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු සමාගමට විකුණනවා.. ස්ථිරයි..- එරාන්..

ඇමරිකානු ටී.පී.ජී. සමාගමට මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දැමීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පවසයි.

අදාල ගුවන් සමාගමට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග කිසිදු සම්බන්ධතාවක්‌ නැතැයිද කී නියෝජ්‍ය ඇමතිවරයා මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් රජය කමිටුවක්‌ පත් කර ඇති බවත් එමගින් ටීපීජී සමාගම සමඟ සාකච්ඡා කර ඉදිරි මාස හයක කාලය තුල ගණුදෙනුව අවසන් කරන බවත් පැවසීය.

57 views

14 Comments to “ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු සමාගමට විකුණනවා.. ස්ථිරයි..- එරාන්..”

  1. බන්ඩයියා says:

    ජහපාලනේ මුන් ඔක්කොම මහජන දේපොල විකුනන් කන්න හරි දක්‍ෂය්

    • asaranaya says:

      මතකද ප්‍රේමදාසයා කිව්වා අම්මා හරි විකුනලා සල්ලි සොයාගනිල්ල කියාල, දැන් ජඩපාලකයෝ උන්ගේ අම්මලයි අඹුවොයි විකුනලා සල්ලි සොයාගන්නයි හදන්නේ. යුඇන්පී කාරයෝ සල්ලි සොයන විදිය තමයි ඒ
      පුදුමෙ ජිරිලන්කාකරයෝ කට පුක තදකරන් ඉන්න හැටියට. මල්ලිලාට කටු සූප්පුව තවම රස ඇති, අන්තිමෙදි උන්ගේ අඹුවන්ද විකුනාවි. උන්ට සෙල්ලම නැතිවුනාම තම්යි තේරෙන්නේ.
      හිටන් කුමාරවරුනි වෙනස සැපද? සතුටුයිද දැන්. තොපලා දැන් තන කොලද බුදින්නෙ?

      • බන්ඩයියා says:

        අැමරිකානු නීතියට අනුව එහි ජාතික ගුවන් සේවයක 25%කට වඩා අයිිතියක් පිටරැටියන්ට තබා ගන්න බැහැ. විධායක නිලධාරියා අනිවාර්යයෙන්ම අැමරිකානුවෙක් විය යුතුය්. ඉරාන් වගේ යහපාලන හැත්ත මේවා දන්නෙ නැද්ද නැත්නම් අගමැටිය වගේ සල්ලි වලට අම්මත් විකුනන තැනකද ඉන්නෙ?

    • alaya says:

      හෙන ගහපියව් තොපිට

  2. ලොකු රාළ says:

    බොහෝම හොදයි. ඔය තියෙන්නේ පොරොන්දු ඒ කියූ ආකාරයෙන්ම ඉස්ට කොරල.
    දැන් රාජකාරි කොරන්නේ ඇමෙරිකන් පල්ලියේද?

  3. Sihala Yaka - සිහල යකා says:

    ඊළඟට​… මේ රටේ අපට චන් දෙ දීපු මහත්වරු ඉන්නව​. ඒ අයට සලකන්න ඕන​.

    ඒ අය නිරපරාදේ දෙක දෙක එල්ලගෙන ඉන්නව​. ඕක කසනව, තැලුනත් රිදෙනව කරදරයි.
    ඒ නිසා අපේ නායක තුමාගේ සංකල්පයක් අනුව දෙකෙන් එකක් අඩු කරල ඇමෙරිකාවෙ සුද්දන්ට බාබික්‍යු කරන්න විකුණනව​. ඒකෙන් බිලියන් 100 ක විදේශ විනිමය ලැබෙනව​.
    ලබන වසරේ ඉතුරු එකත් ගලවල විකුණනව​. එතකොට කරදරේ ඉවරෙටම ඉවරයි. ඒ සල්ලි වලින් අපේ රට සුර පුරයක් වෙනව​.
    ආසියාවෙ ලොකුම මොලේ කිව්වෙ නිකං ද​?

  4. Desha Drohi says:

    Good move. All loss making state enterprises should be privatized. Otherwise that burden will have to be borne by poor tax payers. When mahinda’s time Sri Lankan Airlines were made’ massinakaranaya’.Those idiots who lacks any knowledge about viable running of an airline, ultimately destroyed Srilanka Airlines.

    • බන්ඩයියා says:

      What nonsense you’re talking. Practically governments of every country own enterprises. There are over 70 state owned enterprises in France. Even in the US many a profit making institutions are government owned The Commodity Credit Corporation (CCC) is a wholly owned United States government corporation created in 1933 to “stabilize, support, and protect farm income and prices” The famous, Amtrak is partially funded by the US government. Only idiots believe the national airline should be owned by foreigners.

    • බන්ඩයියා says:

      Know your facts before writing comments. Do you know that U.S. airlines must be at least 75 percent owned (as a percentage of shares) and effectively controlled (as a percentage of voting-stock) by U.S. citizens by regulation. Moreover, two-thirds of an airline’s governing board and its lead executive officer must be U.S. citizens.

      • asaranaya says:

        Dear Bandayiya, F…g idiotic Dhesha Drohi does not know how the Americana run their business.

      • DeshaDrohi says:

        Banda,

        Keep in mind that in US management of any airline is performed by professionals.They are really profit oriented .In Sri lanka what happens. foolish relatives of politicians are destroying institutions as they are dowry.Who was Nishantha Wickremasinghe ?Just because of Maninda’s brother in law he was appointed as CEO of Sri Lankan airline.
        So do not compare US system with Sri lanka. Then you are exposing your ignorance to others.

  5. Don says:

    ශ්‍රි ලන්කන් ගුවන් සේවය විකුනන්න හදන සමාගම ගුවන් සමාගමක් නොවෙයි. TPG යනු ආයෝජන සමාගමක්.

  6. Nalika says:

    Serama wikunala umbalata manape deepu hata delakshaye gon ralath kohe hari ratakata wikunapalla. Anna edata thamai lankawata kiri uthuranne.

Main News