ශ‍්‍රී ලංකව අදත් පරාදයි.. ඉන්දියාව ගත් ලකුණුවලින් බාගයක්වත් ගහන් බැරිවෙයි..

December 20, 2017 at 10:24 pm | lanka C news
ශ‍්‍රී ලංකව අදත් පරාදයි.. ඉන්දියාව ගත් ලකුණුවලින් බාගයක්වත් ගහන් බැරිවෙයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20-20 තරගෙයන් ශ‍්‍රී ලංකාව ලකුණු 93කින් පරාජයට පත් කරන්නට ඉන්දීය පිල සමත් විය.

කටාක්හි භාරතී ක‍්‍රීඩාංගනයේදී පැවති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණි.

තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය මෙම ජයග‍්‍රහනයත් සමගින් 1-0 ලෙස ඉන්දීය පිල ඉදිරියෙන් සිටී.

ලකුණු පුවරුව මෙතනින්

171 views

6 Comments to “ශ‍්‍රී ලංකව අදත් පරාදයි.. ඉන්දියාව ගත් ලකුණුවලින් බාගයක්වත් ගහන් බැරිවෙයි..”

  1. Wimal Perera says:

    Shame to defeat like this. What these cricketers feel when losing like this. Why Srl Lanka Cricket pay these babies huge sums?

  2. akshin says:

    obata sathutuida dan.?

  3. RW says:

    This indian side is below their B team. Still we are losing. This is a shame. Our cricketers are also like our politicians. No shame.

  4. Indunil says:

    SL National cricket team performances reminds “Village Elle team”.Shame on them.No teamwork at all.

  5. Gayantha says:

    13n pahala kandayamak yawwa nan oyeeta hodai. Bookipala adath sira ottuwak allanna aiti !

Main News