ශ‍්‍රී ලංකාවට අද තීරණාත්මකයි.. අප‍්‍රිකාව සමග තුන්වන තරගය.. [Live]

March 10, 2019 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට අද තීරණාත්මකයි.. අප‍්‍රිකාව සමග තුන්වන තරගය.. [Live]

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය අද පැවැත්වෙයි.

තරගය දිවා තරගයක් ලෙස එරට ඩර්බන්හිදී පැවැත්වෙයි.

මීට පෙර පැවති තරග දෙකම ජයගෙන අප‍්‍රිකානුවන් තරගාවලියේ ඉදිරියෙන් සිටී.

තරගාවලිය තරග 05කින් යුතුය.

ලකුණු පුවරුව මෙතනින්..

23,580 Viewers
Main News