ශ‍්‍රී ලංකාවට අන්ත පරාජයන්… කඩුළු 20කට ලකුණු 300ක් ගහන්න බැරිවෙයි..

January 26, 2019 at 12:58 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට අන්ත පරාජයන්… කඩුළු 20කට ලකුණු 300ක් ගහන්න බැරිවෙයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර බි‍්‍රස්බෙන්හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා ඉනිමක හා ලකුණු 40ක ජයක් ලබන්නනට ඕස්ටේ‍්‍රලියා පිල සමත් විය.

ශ‍්‍රී ලංකා පිල සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු 144ට පිලිතුරු ලෙස ඕස්ටේ‍්‍රලියාව මුල් ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 179ක් ලබා ගත යුතු වුවද ලබා ගත හැකි වූයේ ලකුණු 139ක් පමනි.

40 views
Main News