ශ‍්‍රී ලංකාවට අම්ල වැසි.. වසර ගණනක් පීඩාවට..- ප‍්‍රකට මහාචාර්යවරයෙක් හෙලි කරයි..

June 9, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවට අම්ල වැසි.. වසර ගණනක් පීඩාවට..- ප‍්‍රකට මහාචාර්යවරයෙක් හෙලි කරයි..

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලත් වූ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවධානමක් තිබෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී විද්‍යා අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා අනාවරණය කරයි.

මෙම ගින්න නිසා වායු ගෝලයට සිදුවූ විනාශයට වඩා අති දැවැන්ත විනාශයක් මෙරට ජල පරිසරයට මෙයින් සිදුවූ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම විනාශය දින කිහිපයකින් පහව නොයන බවත් වසර ගණනාවක් මෙයින් පීඩා විඳීමට සිදුවනු ඇති බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ කුඩා ප්ලාස්ටික් කැබලි ටොන් ගණනාවක් සාගරයට මුසුවීම මහා ඛේදවාචකයක් බවය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

57,880 views

18 Comments to “ශ‍්‍රී ලංකාවට අම්ල වැසි.. වසර ගණනක් පීඩාවට..- ප‍්‍රකට මහාචාර්යවරයෙක් හෙලි කරයි..”

  1. ගුනයා says:

    මුළු ලෝකයටම බලාගන්න පුළුචන් ලංකාවේ කටපාඩම් උගතුන් කොතරම් මෝඩයන්ද වග. නයිටික් අම්ල ලීටර 25000 දාහ මුහුදට වැටුනම තනුක වෙනවා විතරක් නොවේ මුහුදේ MgCo3 හා කැල්සියම් කාබතන්ට් සමග ලවන සංයේග හදනව. එක අකුනක නැව වගේ සිය දහස් ගුනයක් නයිටෙට තියෙනවා.
    තේරෙන් නැද්තම් මහාචාර්ය වරයා ඕකේන් ලීටර එකක් අරගන මුහඅදු ජලය ලීටර් 20 කට දාලා පී. එච් පේපර් එකක් ඔබන්න

    • PEOPLE OF COUNTRY says:

      Hi Hr GUNAYA you are exactly correct.

      These so-called funks talk byhearted theories, for $$$$$$$$$$$$$$$$$$$$$$$$$

    • Disce ammata discede says:

      ඒ විතරක් නොවේ, ඒ නයිට්රේට් ලවන මුහුදු පැළෑටි වලට නයිට්රේට් සප්ලයි වෙන එක ක්‍රමයක්.
      ඒවා ජලජ ජීවින් ගෙ ආහාර වෙලා මසුන් ගෙ ප්‍රෝටීන් වෙනවා.
      අපි ඒ මාළු කනවා.
      මහචාරිලා මෙන්ම ඒ අයගෙන් ප්‍රශ්න අහන අයත් එක ජාතියේ බඩු.

  2. කුඹුක්කණ් says:

    අපි නොදන්න ප්‍රකට

  3. country man says:

    Some one new has taken the job of Chamuditha ,digging garbage.

  4. වන්සු මිකී says:

    වත්මන් ආණ්ඩුව 2015 ඡන්ද පරාජයේ පළිය 69 ලක්ශයෙන් වක්‍රව ගැනීම.

  5. Kishan says:

    I wonder how this Lahandapura Lady Suddnly wake up and be able to calculate th compensation as 19 million us$. How much they collected for fixing an inside deal for lowering the amount of compensation for environmental hazard. It is a true duty of the people to get the Supreme court involvement to investigate the malpractices’done by official and provide justice.to mother nature and people of Sri Lanka .

Main News