ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..

May 18, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..

ශ්‍රී ලංකාව වැනි රටවල කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් ඇති නිසා එම රටවලට එන්නත් සැපයීමට වහා මැදිහත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් G7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මාලදිවයින නේපාලය වැනි රටවල් සහ බ‍්‍රසීලය, අජන්ටිනාව යන රටවල සෞඛ්‍යය පද්ධතිය වසංගතය හේතුවෙන් දැඩි අරගලයක යෙදී සිටින බවයි.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, ඉතාලිය, ජපානය G7 රටවල් වෙයි.

111,618 views

22 Comments to “ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..”

  1. Damian says:

    මුන්ට පිස්සු. මාලේ තත්වේ නං ඔන්න පාලනය කරන්න බැරි වෙලා.

  2. Lensuwa says:

    Salli bag karapalla heta udenma api okkomala panimu puthe. . Mama plans eka ready kala

  3. දුටුගැමුණු says:

    ලංකාව කිච කරන්න කෂ්ටිය දැන්මම පෙරමුණ අරන් වගේ !!!

  4. Fernando says:

    We don’t need help of Adhirajyawadin. We want China. He is our friend

  5. M.S.RAFEEK says:

    Situation in Sri Lanka not good at the moment.Ergantly Vaccine required 17 million required first dose. Only1.5 million vaccinated.total requirements 34 million.

  6. හිච්චිමහත්තෙයා says:

    G 7 වල ජපානෙ ඇර අනිත් ඔක්කොම ඈයො අපිට වැඩිය අසාද්දියයි !

    • Dr Zee says:

      ඔව්. මේක නිකන් කාස ලෙඩාගෙන් පීනස් කාරයා බෙහෙත් ඉල්ලනවා වගේ වැඩක්.

  7. Sanjaya Mahesh says:

    කස්ටියගේ කල්ල මරේ

  8. Jagath Silva says:

    Ohoma yang

  9. Wewegadara Appuhamy says:

    We as nation welcome every nook and corner of world that any assistance give to us on going this Covid 19 critical period. That shows real golibilization of modern world.

  10. දෙයි මේං කියල ජී 7. චීනෙයි රුසියාවෙයි පිහිට තමයි..

Main News