ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..

May 18, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..

ශ්‍රී ලංකාව වැනි රටවල කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් ඇති නිසා එම රටවලට එන්නත් සැපයීමට වහා මැදිහත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් G7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මාලදිවයින නේපාලය වැනි රටවල් සහ බ‍්‍රසීලය, අජන්ටිනාව යන රටවල සෞඛ්‍යය පද්ධතිය වසංගතය හේතුවෙන් දැඩි අරගලයක යෙදී සිටින බවයි.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, කැනඩාව, ඉතාලිය, ජපානය G7 රටවල් වෙයි.

111,943 views

22 Comments to “ශ‍්‍රී ලංකාවට අසාධ්‍යයි.. වහා උදවු කරන්න.. G7 නායකයන්ගෙන් unicef ඉල්ලයි..”

  1. lol says:

    owa mokatada ? api thamayi hadatama kare 😀

  2. Jagath says:

    අපිට එපා. අපිට ඕනේ චීන බඩු

  3. Ratawesuyanta. Palaka paula saha ,225 paulwalata hera asdyayai. Rata paninna langayi. Ekek sallith aran penna. janathawata udaw karanna

  4. මෝඩ බයියා says:

    පර සුද්දො අපිට ලැජ්ජ කරන්නද හදන්නෙ අපි ලෝකෙම්ම එක අපි තමා හොදටම කරන්නෙ එහෙව් රටට උදව් කරන්නෙ අහවල් දේකටද අපි ඕන්නම් ලෝකෙටම දෙන්නම් උදව් කොවිඩ් නැතිබන්ගස්තාන වෙන්න පැණි දෙන්නම්

  5. Osmand says:

    මිනිස්සු එකාපිට එකා මැරිලා වටුනත් මේ කුහක වසලයන්ගේ උදව් අවශ්‍ය නැහැ. අපට පාලනය කල හැකියි. මුං උදව් කරන්නේත් කොන්දේසි දලා.

  6. BUBU LA says:

    Pissuda Halo. ….

  7. NuwanJ says:

    මෙතන කමෙනට් කරන සෙට් එකටම කියන්නෙ
    දෙකයි පනහෙ කමෙන්කරනයෙන් ඉවතිව
    ජනතාවගේ වගවිම හා වගකිම ඉටු කිරිමට උනන්දු කරවමු. මේක බෝකරන්නා වෙන කවුරැත් නොව මිනිසාම නිසා.

  8. Manoj Bibulewela says:

    We did well. What more?

  9. අනන්ද says:

    හරි තීරණ හරි වෙලාවට ගත්තනම් කාගේවත් උදව් ඕන වෙන්නේ නැහැ. හැමදාම කලේ අශ්වයා ගියාම ඉස්තාලේ වහනවා

  10. Jaa says:

    Palathsaba chadata waha pawathwanu….

Main News