ශ‍්‍රී ලංකාවට එල්ල වූයේ මහා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්.. ලංකාව නොකී දේ ඇමරිකා ජනාධිපති කියයි..

April 21, 2019 at 5:14 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට එල්ල වූයේ මහා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්.. ලංකාව නොකී දේ ඇමරිකා ජනාධිපති කියයි..

ශ‍්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්තාවාදී ප‍්‍රහාරය දැඩිව හෙලි දකින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසයි.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් පල්ලි හා හෝටල්වල සිටි 138ක් මිය ගොස් 600ක් පමණ තුවාල ලබා ඇතැයිද සදහන් කරන ඔහු ශ‍්‍රී ලංකාවට මේ අවස්ථාවේදී උපකාර කිරීමට සූදානම් යයිද කියා සිටී.

ශ‍්‍රී ලංකා බලධාරීන් එල්ල වී ඇති ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් යයි නිල වශයෙන් ප‍්‍රකාශ නොකරන ලද පසුබිමකදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එය ප‍්‍රකාශ කිරීම විශේෂත්වයකි.

53 views

28 Comments to “ශ‍්‍රී ලංකාවට එල්ල වූයේ මහා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්.. ලංකාව නොකී දේ ඇමරිකා ජනාධිපති කියයි..”

  1. රත්නසේන says:

    මේ මනුස්සයට තියෙන කොන්ද මේ රටේ ඉන්න පකිස්-බුරුවන්ට නැ. මේ ත්‍රස්තවාදි ලංකාවට ගෙන්න ගන්නේ කවුද කියන එක තේරුම් ගන්න ඹ්න. මේවා ගැන කථා කරන මිනිස්සුන්ට ජාතිවාදීන් කියලා මඩ ගහනවා!

  2. Gauss says:

    Yes , You have to do lot in this regard. Basically, this attack is against Christianity.

  3. Asaranaya says:

    These extremists groups must be totally eradicated from this country immediately.

  4. Sarath Priyantha says:

    අපි සියල්ල එකමුතු කමක් නැති කමයි මේ.

    • Rabok says:

      Because of the fighting among sinhalese political – to come to power and remain in power by hook or by crook had caused weak governments which is trying to remain in power with the help of minorities – when the government are run by aimless – purpose less set of idiots – this is what we expect – So select a Gov. with back bone and select them with a good clear majority

  5. Leon Ma says:

    Mr President, Please come and kick off these two eunuchs and take over this country untill anhilate all the terrorists of this nature for then the socalled international human right idiots may not intervene and try to bring the rulers to the books of international courts or international judges (rouges?) like what they attempt at present with the leaders eradicated the LTTE terrorism of the yester years.

  6. panshan giya polic karaya says:

    ගමක මිනිහෙක් පොඩි වරදක් කලා අහු උනොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ මිනහගේ අම්ම තාත්තගේ නමත් කියාවි.මේ බෝම්බ පිපිරීම ගැන කරුණු වසන් කරන්න පුදුම උත්සාහයක් රුවන් ගුණසේකර මහතා දරන්නේ.

  7. sugath says:

    ට්‍රම්පට් මහත්තය දන්නවා නපුංසක අපේ නායකයෝ මේක දන්නේ නැ

  8. Donald Isuru Wilegoda says:

    Donald Isuru to Donald Trump, thank you sir!