ශ්‍රී ලංකාවට එවූ කිසිවෙකුට කොරෝනා පරීක්ෂණ නොකල බව කුවේට රජය කියයි..
June 1, 2020 at 10:40 am | lanka C news
කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද ශ්‍රී ලාංකිකයන් 466 දෙනා එරටින් පිටවීමට පෙර කොරෝනා පරීක්ෂණ සිදු කර නැති බව කුවේට් රජය සදහන් කරයි.
ශ්‍රී ලංකාවට එවීමට පෙර කොරෝනා පරීක්ෂණ කරන්නැයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් කුවේට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදු කළ නොහැකි බවට කුවේට විදේශ අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමට ඔවුන් දැනුම් දී ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව පමණි.
කුවේටයෙන් පිටත්ව යන වෙනත් රටවලින් පැමිණි කිසිවකු සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකර නොමැති බව ද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
කුවේටයේ දැනට බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් නිසා කොරෝනා පරීක්ෂා සිදුකර ගැනීමේ අවස්ථාව හිමි වන්නේ බරපතළ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්ට පමණක් යයි කුවේට් විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත.
මින් ඉදිරියට රජය ජනතාව ඒ රටවලට සේවය කරන්න යෑම තහනම් කල යුතුය
පරීක්ෂණ කල බව කිව්ව සූකර තානාපති ට දඩුවම් දියව්. සූකරයන්ව තානාපති සේවයෙන් ඉවත් කරව්
Americans don’t understand super ego like human cunniness cannot tame by same kind of super ego quality. Therefore americans should love sinhalese and indians. They are super human in the earth. and they should understand cruelty cannot be gained by cruelty but from loving kindness, but Buddha said some one with human ego like tourists they should ban from the universe. white people are tourists but they are like indian and sinhalese quality with human nature of egoistic cunning but they lack good teacher to guide where you should go. Indian origin sinhalese origin kamal will guide indian and all world tourists like sri lankan tamils caliber blacks to behave without looking their ownership for the country. Regan knew this but unfortunately obama caliber , gandhi caliber, mandala caliber sri lankan mithripala caliber rat personality gave cunning picture that they like steam enter of Buddhist not having any bondage to their cast. this super ego number five sri lankan mandala maithripala super ego number six mithripala’s servant ranil wicramsinga former cunning person in sri lanka.
ගෝටා ගේ ආණ්ඩුව වත් අපේ ගෑනු අරාබියන්ට බැල මෙහෙ කරන තැනට නොවැටෙන්න වැඩ කරාවි යය් බලාපොරොත්තු වෙමු.
ඈ ඕයි තවුසේ ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයිද …..මේවා බළාපොරොත්තු වෙන්නේ ….😂😂
ඈ බොල සිංහල බණ්ඩො,,, 2005 මහින්ද උත්තමයා ලංකාවෙ රජවෙනකොට අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය ඇගලුම් කර්මාන්තය බව ඔබ දන්නවද?
2008 වෙනකොට ඒ තැන කාන්තාවන් බැල මෙහෙවර කරලා එවන මුදල් වලට ලැබුණ බව ඔබ දන්නෙ නැද්ද බණ්ඩො.
ලන්සි බන්ඩට මතක නැද්ද guuNpee සමනල රෑන දෙමළ ඩයස්පෝරාව එක්ක එකතුවෙලා පෙත්සම් ගහලා GSP plus නැති කරලා රටේ ඇඟලුම් කර්මාන්තය නැති කරලා දැම්මා
කුවෙටේ ඉන්න ලංකාවේ තානාපති වහාම ගෙන්වන්න ඔහු තමන්ගේ කාර්ය හරියාකාරව ඉටුකර නොමැත,
Ehenam issella kwwe okkoma test kala
Negative kyala
Diplomatsla mehema boru kyanne ayi
What are you trying to say here? Looks like අණ්ඩර දෙමල.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති නියෝජනය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි. ඔහු තම වගකීම ඉටු කර නැත.ඔහු විසින් ශ්‍රී ලංකා රජය හා කුවේට්හි සිටින අහි’සක රෙට පුරවැසියෝ අමාරුවට දමා ඇත.ඔහු යළ කැදවීම විදේශ අමාත්‍යාංශය විසින් කළ යුතු රාජකාරියකි.3
Then, who was that embasador that gave another explanation.
Why are you keeping that liar ambassador ?
He gave false information to international media
කුවේට් තානාපති සේවය කරන්නේ ලංකාව වෙනුවෙන්ද නැත්නම් වෙන රටක් වෙනුවෙන්ද