ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…

December 3, 2021 at 10:51 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…

මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.

ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

107,151 views

14 Comments to “ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…”

  1. chandana says:

    නිශාන්ත කියන සෙකුරිටි මැන් ගෙ ඇස්වලට වැහිල ඔමික්‍රෝන් එන්න ඒව හදේ

Main News