‘ශ‍්‍රී ලංකාවට කොරෝනා එන්නතක් සූදානම්.. ලංකාවේ ජනගහනයෙන් 20%කට දෙනවා..’ WHO දන්වයි.. නිල නිවේදනය මෙන්න..

November 9, 2020 at 5:30 pm | lanka C news
‘ශ‍්‍රී ලංකාවට කොරෝනා එන්නතක් සූදානම්.. ලංකාවේ ජනගහනයෙන් 20%කට දෙනවා..’ WHO දන්වයි.. නිල නිවේදනය මෙන්න..

කොරෝනා වෛරස සඳහා එන්නතක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාවය පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට ජනගහනයෙන් 20%කට කොරෝනා එන්නත ලබාදීමට මෙම එකඟතාවය පළ කර ඇති බවයි.

ඒ සඳහා වන කරුණු සොයා බැලීමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් පත් කර ඇතැයි ද නිවේදනයේ දැක්වේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

83,223 views

41 Comments to “‘ශ‍්‍රී ලංකාවට කොරෝනා එන්නතක් සූදානම්.. ලංකාවේ ජනගහනයෙන් 20%කට දෙනවා..’ WHO දන්වයි.. නිල නිවේදනය මෙන්න..”

  1. saman says:

    මේවා තවම පරීක්ෂන මට්ටමෙ තියෙන්නේ. ඒකයි ලන්කාවට දීල ටෙස්ට් කර ගන්න හදන්නේ. මේක පවිච්චි කරන තව එක රටක් කියන්න

  2. Gunaruwan says:

    Sri Lankan people have become the testing mice of Indian scientists, it seems.

  3. K.D.S.Kumara says:

    වහල්ලු ඉන්න රටක් නිසා මේ එන්නත ටෙස්ට් කරගන්න ලේසියි.

Main News