ශ‍්‍රී ලංකාවට ජපාන වාහන ගෙන්වීම නවතයි.. අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි..

July 20, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ජපාන වාහන ගෙන්වීම නවතයි.. අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි..

ජපානයේ නිෂ්පාදිත වාහන මෙරටට ගෙන්වීම ඉදිරියේදී නතර කිරීමට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රජය විසින් හදුන්වා දී ඇති ‘යුරෝ 4’ නව ඉන්ධන හේතුවෙන් මෙම තත්වය මතුවන බවයි.

මෙම නව ඉන්ධන වර්ගය හදුන්වාදීමත් සමගින් රජය විසින් පනවා ඇති නව නීති හේතුවෙන් ජපානයේ නිෂ්පාදිත වාහන ගෙන්වීමට නොහැකි තත්වයක් මතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ තත්වය මත යුරෝපා අධි මිල අධි වියදම් වාහන ගෙන්වීම කෙරෙහි ආනයනකරුවන් පෙළඹෙනු ඇත.

351 views

34 Comments to “ශ‍්‍රී ලංකාවට ජපාන වාහන ගෙන්වීම නවතයි.. අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි..”

  1. Hora says:

    Can anyone explain the relationship between EURO 4 and import of vehicles?

    • Love nature says:

      Euro-4 is a globally-accepted European emission standard for vehicles, which require fuel with significantly low amounts of sulfur (0.005% or 50 parts per million) and benzene (maximum of 1% by volume). Reduced sulfur and benzene content in gasoline makes fuels more environment-friendly, as vehicles release less harmful emissions.

      • ඇමැතියන්ගේ මුදල් නාස්තිය නවතවූ says:

        යුරෝපා වාහන ගැන මහා ලොකුවට කතා කරන අය පහත දැක්වෙන වීඩියෝ බලන්න
        යුරෝපා වාහන මුදල් ගිල දමන විනාශ කාරී වාහන බව තේරුම් ගන්න

        https://www.youtube.com/watch?v=XV9rJwEOCus
        https://www.youtube.com/watch?v=gmjqy7Ve1oY
        https://www.youtube.com/watch?v=leLAOneY58M

        මෙවැනි මුදල් කාබාසිනියා කරන සර්විස් සඳහා වුව රුපියල ලක්ෂ එකහමාරක් පමණ වියදම් වීමට සලස්වන වාහන
        ජනතා බදු මුදල් වියදම් කිරීමට අපි ඉඩ දෙමුද ?ඇමතිවරුන්ට සහ මන්ත්‍රී වරුන්ට යුරෝපා වාහන මිලට ගැනීම නවතවූ

        • ධම්මික says:

          ඔය වීඩියෝ වල තියෙන්නේ Luxury Vehicle ගැන. ඔබ දන්නවද V8 එකක සර්විස් එකකට යන මුදල. V8 වල Repairs වලට යන මුදල් කොච්චරද කියලා දන්නවද?
          ඔයාලා ඇයි Luxury කාර් ගැන විතරක් කථා කරන්නේ 1200CC – 2000CC කාණ්ඩයට අයත් සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරන BMW, Benz, Audi, Fiat, Alfa Romeoල WV, Ford, Renault වාහන ගැන කථා කරන්නේ නැත්තේ ඇයි?
          තව සාමාන්‍ය මිනිස්සුන්ගේ භාණ්ඩ ප්‍රවාහන වාහන වන Renault Van, WV Van, Ford Van, Iveco Van, Fiat Van, Benz Van ගැන කථා කරන්නේ නැත්තේ ඇයි? එවාගේ තියෙන ආරක්‍ෂාව සහ සැපපහසුව ජපන් ඉන්දියන් චීන භාණ්ඩ ප්‍රවාහන වාහනවල තියෙනවද?
          ඔබලා දන්නේ නැද්ද ලංකාවේ Dimo Batta පඳින රියදුරන් විශාල ප්‍රමානයක් දනිස් අමාරුවෙන් පෙළෙන බව. එයට හේතුව කුඩා ඉඩ ප්‍රමාණයක් සහිත ඩයිවින් කැබින් එකේ අසාමාන්‍යය ලෙස කකුල් දෙක නවාගෙන යාම නිසා බව දන්නේම නැදද?
          ත්‍රීවීල්, අනෙකුත් ඉන්දියන් සහ ජපන් වාහන දිනපතා පදවන රියදුරන් අතුරු පාරවල් වල සිට එකපාරටම වාහනය නතර නොකරම මහාපරට දාන්නේ වාහනය නැවතුණ පසුව පාර ගත් වාහනය Pickup වෙන්න යන කාලය වැඩි නිසා බව ඔබලා දන්නෙම නැද්ද?
          Vezel, Prius, Fix … Etc වාහන කොට කොට පාරේ යන්නේ බැටරියෙන්ම වාහනය ධාවන කර ඉන්ධන ඉතුරු කිරිමට බව, එම වාහන වැඩි වේගයෙන් ධාවනය කළහොත් ඉන්ධන පිරිවැය වැඩ බව ඔබ දන්නේ නැද්ද? ජපන්නුන්ගේ මේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ ඉක්මනින් ගමණක් යාමට වාහනයක් ගත්තු මිනිස්සුන්ටයි. ලංකාවේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අපභ්‍රංශයක් වී ඇත්තේ මේ එකිනෙකට නොගැලපෙන වාහන පාරේ දුවන නිසා බව වැටහෙන්නෙම නැද්ද?
          තව දෙයක් ත්‍රීවීල් සහ Maruti පොඩි කාර් වල ඇති කුඩා පැති කණ්නාඩිය මඟින් රියදුරන්ට පිටුපස නොපෙනනෙන නිසා වෙන් ඔවුන් පිස්සන් මෙන් පාරේ ගමන්කරන බව දන්නෙත් නැද්ද?
          අඩුම ගානේ Quality කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැද්ද?

          • NIKIL says:

            දම්මික සියා එපාර විහිලු කරන්නත් පටන් අරගෙන .සියේ ඔයාම නේද කිව්වේ යුරෝපා වාහන හොඳයි කියල දැන් මොකද මේ එකපාරට ඒවායේ නඩත්තු ගැන කියන්නේ ?අයි සියේ ඇල්ෆා රෝමියෝ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන කාර් කියල විහිලු කරන්නේ එක්කෝ සියා විහිලු කරනවා එහෙම නැතිනම් සියා යුරෝපේ හීනෙන්වත් දැකලා නෑ .යුරෝපේ සාමාන්‍ය මිනිස්සු ඇල්ෆා රෝමියෝ ගන්නේ නෑ. ඒවා ගන්නේ සල්ලි වැඩි කොල්ලෝ .ඇල්ෆා රෝමියෝ කියන්නේ මහා නාස්තිකාර වාහනයක් යුරෝපේ මිකානික්ලා පවා ඒ වාහනයට කැමති නෑ ගත්තු මිනිහා විනාසයි ඒ මදිවට පෙට්‍රල් බොනවා එන්ජිමේ සහ ගියර් බොක්ස් එකේ ලෙඩ දෙන්නේ යන්තම් 80000km පැනපු ගමන් .ඉතාලි වාහන ගන්නේ ඉතාලියට ආදරේ ඉතාලි කාරයොම විතරයි fiat 500 එක නම් කෙල්ලෝ ගන්නවා අසාවට හැබැයි යන්තන් 50000km පනින්ද්දී සියා වගේ යුරෝපියන් පිස්සුව තියෙන කෙනෙකුට දීලා දානවා ද. සියා යුරෝපේ ගැන හිතාගෙන ඉන්න විදියට නෙවෙයි වැඩ සිද්ද වෙන්නේ .යුරෝපයේ වැඩියෙන්ම විකින්නේන්නේ ජපන් වාහන ‘
            අනික සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන බෙන්ස් bmw Audi කියල කාර් වර්ග නෑ බෙන්ස් බෙන්ස් ම තමයි bmw බි එම ඩබ්ලිව් ම තමයි මිල වෙනස් වෙන්නේ එන්ජිම් දාරිතාව නිසා මිසක් ඒවාගේ සෝබනය හා නාස්තිය අඩුකරලා නෙවෙයි ඔක්කොම එක වගේ සුදු අලි
            .හැබැයි ඉන්දියන් ලඩි වලට අපිත් විරුද්දයි

    • Love nature says:

      Euro 4

      Euro 4 and the later Euro 5 concentrated on cleaning up emissions from diesel cars, especially reducing particulate matter(PM) and oxides of nitrogen (NOx).
      Some Euro 4 diesel cars were fitted with particulate filters.
      Euro 4 emission limits (petrol):

      CO – 1.0 g/km
      HC – 0.10 g/km
      NOx – 0.08
      PM (Particulate matter) – no limit

      Euro 4 emission limits (diesel):

      CO – 0.50 g/km
      HC+ NOx – 0.30 g/km
      NOx – 0.25 g/km
      PM (Particulate matter) – 0.025 g/km

    • siyaluma wahana genwannange balapath thahanam karanna mun emarate ahaka demu wahan polish kara genwa prakoti ganan hamba karanawa
      WAHANA RAJAYEN PAMANAK GENWIYA YOUTUYI MUDAL EMATHITHUMANI BANDAGARAYA PURAWANNA SALLI LEBENAWA

  2. ධම්මික says:

    සිතන්නට යමක්

    මීට දශක 4 කට පමණ පෙර එනම් 80 දශකයේ තමයි ලංකාවට ජපන් වාහන එන්න පටන් ගත්තේ. ඒ කාලේ ලංකාවේ මිනිස්සු පාවිච්චි කළේ යුරෝපීය වාහන. ඒ කාලේ හිටපු ලංකාවේ මිනිස්සු ජපන් වාහන වලට හිනා වුණා. අදවෙනකොට ලාභදායි ජපන් වාහන වලින් සහ ඉන්දියන් වාහන වලින් ලංකාවම පිරිලා.
    ඉස්සර මිනිස්සු ආයුධයක් ගත්තත් යුරෝපයේ නිශ්පාදිත ආයුධයක් තමයි ගත්තේ. මිල අධික වුනත් ඉස්සර මිනිස්සු කොලිටියට තැන දුන්නා. ඉස්සර මිනිස්සු ඉස්සෙල්ම මිල බැලුවේ නැහැ. අද මිනිස්සු භාණ්ඩේ මොකද්ද කියලවත් බලන්නේ නැහැ. ඉස්සෙල්ලම අහන්නේ ගාන කීයද කියලා. අද කාලේ මිනිස්සු තමන්ගේ වැඩේට අවශ්‍යය භාණ්ඩෙට වැඩිය මිලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නේ.
    ජපන් වාහන කියන්නේ ඇත්තෙන්ම ක්‍ෂණික තෘප්පිය. අඩුම තරමේ යුරෝපීය 1200 CC ඇන්ජිමක් සහිත වාහනයක තිබෙන Pickup එක ජපන් 2000 CC වාහනයක තිබෙනවද? බලන්න ලොකු ඇංජින් තියෙන ජපන් ඉන්දියන් වාහන පාරේ කොට කොට යන හැටි.
    යුරෝපීය තාක්‍ෂණය අපේ චින්තනය ගැලපෙන චින්තනයක්. ලංකාවේ වැඩිපුරම ඇක්සිඩන්ට සිද්ධ වෙන්නේ ඉන්දියන් මෝටර්සයිකල් වලින්. ඇයි ඒ? Over Take කරන්න ගිහිල්ලා මැදහිරවෙලා තමයි ගොඩක් ඇක්සිඩන්ට් සිද්ධ වෙන්නේ. ගොඩාක් අය මැරෙන්නේ මෙන්න මේ Pickup නැති වාහන වලින් Over take කරන්න ගිහිල්ලා මැද හිරවෙලා.
    ඉස්සර මිනිස්සු ත්‍රීවීල් සතේකට ගණන් ගත්තද? ඒත් අද මිනිස්සුන්ට ඇති විකල්ප Maruti, Bajaj හෝ ජපන් වාහන යන වාහන වටල කොටු කරලා
    ඇයි ඒ,
    ක්‍රමාණුකූලව අඩු මිලට පුරුදු කරලා මිලදී ගැනීමේ හැකියාව එම සීමාවට ගෙනල්ලා. මුදල් සංසරණය අඩු වෙනකොට මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
    අපිත් ලොකේ තියෙන සැප පහසු භාණ්ඩ පාවිච්චියට පුරුදු වුනොත් අපි වල් වනචර වෙනවද?
    අපිව පොඩි කාලේ ඉදං පුරුදුකරලා තියෙන්නේ එකිනෙකාගේ අතර තරඟයට, යුරෝපයේ මෙහෙම තරඟයක් මිනිසුන් අතර තිබෙනවද? යුරෝපයේ මිනිසුන් අතර එකෙක් මෝටර් සයිකලයක් ගත්තොත් අනිකා ත්‍රීවීල් එකක්වත් ගැනීමේ තරඟයක් තියෙනවද? අපි අපේ අතර තරඟය නවත්වලා අපේ පැරැන්නෝ වගේ Quality of Life එකක් ගෙවන්න පුරුදු වුනොත් නරකද? මිනිස්සු භාණ්ඩ මිලදී ගත යුත්තේ ජීවන තත්වය උසස් කර ගැනීමට මිසක් අඩු මිලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරිමේ චේතනාවෙන් නො වේ. යුරෝපීය භාණ්ඩ වල තිබෙන Quality එක ජපන් භාණ්ඩ වල තිබෙනවද? යුරෝපීය වාහනයක තිබෙන සැපපහසුව ජපන් වාහන වල තිබෙනවද?
    නිකමට බලන්න ජපන්නු Hybrid කියලා අපිව අන්දන ඇන්දිල්ල, 680CC ඇන්ජිමටත් Hybrid. මෙ Hybrid කෙළිය ජපන්නු ඇතිකරපු මගඩියක්. මෙකෙන් වෙන්නේ අපේ සේසතම වාහනය නඩත්තු කිරීමට වැයවීමයි. වාහනයක් ලක්‍ෂ ගාණක් දිලා අරගෙන තව අවුරුදු 4 කින් 5 කින් තවත් ලක්‍ෂ ගානක් වියදම් කරලා බැටරියකුත් දාපන්කෝ. මේ මුකුත්ම Hybrid නැති 1500 CC ඇංජින් තියෙන යුරෝපා වාහන කොච්චර හොඳද, පට්ට Pickup, වාහනයට නැඟ්ගම ඇඟට දැනේන විස්වාසය ජපන් ඉන්දියන් ලඩි වලින් ලැබෙනවද? අනික මොනම Hybrid එකක්වත් නැති යුරෝපා වාහන වල ජපන්වාහන වලට වැඩිය තෙලුත් වැඩකරනවා.

    • dpereradp says:

      Totally agree. It is always better to buy a European vehicle. Much better and cheaper in the long run.

      • Haritha mawatha says:

        මේ පහලින් තියෙන්නේ අපේ ෆොන්සේකාත් ඕනා කියල කියපු ලක්ෂ 500 වටිනා bmw කාර් ගැන බටහිර කාර් මැගසින් එකක තියෙන එක කොටසක්
        යුරෝපා වාහන තනිකරම සුදු අලි .යුරෝපා වාහන ඇමරිකන් වාහන කල් පැවතුන කාලයක් තිබුනා ඒ 1970 ගණන් වලට ඉස්සර තාක්ෂණය වැඩි උනාම ජපන් වාහන මාකට් එකට ආවම ඒවා එක්ක තරග කරන්න ගිහිල්ලා උන් ඇන ගත්ත.ඔය දම්මික කියන එකා පරණ කාලේ මෝඩයෙක් බව පේනවා

        Dependability. BMWs are reliable, but Japanese cars actually have a better track record. BMW models are officially rated “average” or “below average” by auto magazines and hobbyists. Though the company promises long intervals between servicing, the fact is that their turbocharged models often have more problems more often.

        • ධම්මික says:

          මහත්යෝ බොරු කියන්න එපා. අඩුම ගානේ යුරෝපයේ ඇල්පෙනෙතකත් Quality එකක තියෙනවා. දැන් කාලේ ලංකාවේ මිනිස්සුට යුරෝපීය නිශ්පාදන ගැන අද්දැකීම් නැහැ. ඒ එව්වා ලංකාවට එන්නේ නැති නිසා. මිනිස්සුට පේන්නේ ජපන් බඩු ඉන්දියන් සහ චයිනීස් වලට වඩා Quality කියන එක විතරයි. ඒත් European භාන්ඩවල තියෙන Quality එකට ජපන්නුන්ට හැරෙන්නවත් බැහැ. බොරු සඟරා වලින් ලොකේ තියෙන භාණ්ඩ වල Quality එක දැනගන්න බැහැ මහත්තයා. එ්වා සැබෑ ලෙසම අද්දැකලා තිවෙන්න ඕනේ.

    • amal says:

      This is very good. These importers want to import useless vehicles and earn money. Some in Sri Lanka believe Benz and BMW are only to ministers. They should ideally bye cheaper Indian vehicle since they get those from tax payers money. But for the people earn should allow to bring a good European vehicle if they wish.

    • jimuth says:

      Dhammika?ඈ මනුස්සයෝ තමුසේ කාවද අන්දන්න හදන්නේ ?මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි තමුසෙගෙ බොරූ බයිලා වලට රැවටෙන්න
      තමුසේ ආණ්ඩුවේ හෙන්චයියෙක් /යුරෝපා වාහන ගෙන්වන එකෙක් /බටහිර වන්දනාවේ යන මැට්ටෙක් නේද ?
      අනවශ්‍ය තරම් සියුම් තාක්ෂණය සහිත යුරෝපා වාහන කිසිසේත්ම ආසියාතික රටවලට රට වලට ගැලපෙන්නේ නෑ අපිට විතරක් නෙවෙයි ඇමරිකාව ප්‍රමුක බටහිර රටවලටත් දැන් කාලෙක සිට ගැලපෙන්නේ නෑ අන්න එක තමයි අමරිකාවෙ අංක එකට විකිනෙන වාහන ජපන් වාහන වෙන්නේ යුරෝපේ පාරවල් වල වැඩිපුර තිබෙන්නේ තමුසේ කියන යුරෝපා වාහන නෙවෙයි ජපන් වාහන .ඒ රටවල මිනිසුන් පවා පිලිගන්නවා යුරෝපා වාහන නඩත්තුව ඉතාමත් මිල අදික සුදු අලි බව .අනික ඔයි තමුසේගේ වොක්සාගන් සමාගම තම වාහන ඉන්දන අඩුවෙන් පාවිච්චි කරන බවත් පරිසරයට හානිය අඩු බවත් පෙන්වන්න තම වාහන වල කොපියුටර් රීඩර් එක ට පොඩි ජිල්මාට් එකක් දාලා ඇමෙරිකාවේ අතටම අහුවුනා .අනවශ්‍ය තාක්ෂනය වෙනුවෙන් සෙනස්ර් පුරවලා හදන යුරෝපා වාහන ගත්තු මිනිහා විනාසයි අන්න එනිසා තමයි වාහන අලුතින්ම කොටි ගානකට ගත්තු මිනිස්සු වාහනේ ලෙඩ ආපු ගමන් ඒවා ලක්ෂ විස්සට විසිපහට දීලා දාන්නේ හදන්න ගියාම ලක්ෂ ගණන් වැය වෙනවා එහෙම හැදුවත් ලෙඩ ඉවරයක් නෑ .මෙන්න මේ ලින්ක් එක බලනවා ඇමෙරිකානුවෙක් යුරෝපා වාහන ගැන කියන සත්‍ය https://www.youtube.com/watch?v=ZPJ64sTa7KI.
      .මේ රටේ ඇමතියන්ට කිසිසේත්ම මේ යුරෝපා වාහන මිලට ගැනීමේ අවශ්‍යතාවක් නෑ අවුරුදු Io කිසිම අලුත් වැඩියාවක් නැතිව දුවන්න පුළුවන් සර්විස් එක රුපියල් 15000/ කරන්න පුළුවන් ජපන් වාහන වෙනුවට අවුරුදු 5න් ලදරන් වෙන අලුත් වැඩියාවට ගියාම රාජ්‍ය බාන්ඩ ගාරය හිස්වෙන සර්විස් එකකට රුපියල් ලක්ෂයක් වියදම් වෙන සුදු අලි මොකටද ඔයි තමුසෙට පිස්සුද ?
      තමුසෙට කියක් ගෙවුවද ඕක ලිව්වට ඇමෙරිකානුවෙක් යුරෝපා වාහන ගැන කියන සත්‍ය .මේ රටේ ඇමතියන්ට කිසිසේත්ම මේ යුරෝපා වාහන මිලට ගැනීමේ අවශ්‍යතාවක් නෑ අවුරුදු Io කිසිම අලුත් වැඩියාවක් නැතිව දුවන්න පුළුවන් සර්විස් එක රුපියල් 15000/ කරන්න පුළුවන් ජපන් වාහන වෙනුවට අවුරුදු 5න් ලදරන් වෙන අලුත් වැඩියාවට ගියාම රාජ්‍ය බාන්ඩ ගාරය හිස්වෙන සර්විස් එකකට රුපියල් ලක්ෂයක් වියදම් වෙන සුදු අලි මොකටද ඔයි තමුසෙට පිස්සුද ?
      තමුසෙට කියක් ගෙවුවද ඕක ලිව්වට

      • Sudesh says:

        අනේද කියන්නේ .ඔය ධම්මික වගේ මිනිස්සු ඉන්නවා බොරු මාන්නේ අටවන්න යුරෝපා කාර් හොයන. මාන්නේ තියෙන නමුත් බෙන්ස් බෙන්ස් අවුඩි ගන්න සල්ලි නැතිවුන් වෙඩි වගේ තියෙන ජපන් වාහන ගන්නේ නැතිව ෆියට් ,ස්කෝඩා ,MG ,රෙනෝල්ට් ,ඔපල් වගේ කුණු ගොඩවල් සල්ලි දීලා අරගෙන කියනවා “මගේ කාර් එක යුරෝපියන් “කියල හැබැයි ඉතින් යන්තම් කිලෝමීටර් හැටදාහ පැන්න දවසේ ඉඳලා ලෙඩ .ජපන් වාහන තියෙන අය ඔය යුරෝපේ වාහන වල තියෙන ලෙඩ ගැන ඇහුවොත් පුදුම වෙනවා .යන්තම් පරණ BMW සමහර වෙලාවට ඉද්ද ගැහුවා වගේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් ලෙඩ නිසා ගල් වෙනවා ආයේ හෙලවිලි බොරු.කොම්පැනියෙන් ටෝ කරලා හදල එනකොට බිල ලක්ෂ පහයි ඔය ලෙඩේම ෆ්වොක්සාගන් අවුඩි වාහනවලත් අඩු නැතිව තියෙනවා.
        .පෙර්ජෝ කාර් එකක ඒසී එක හදන්න මුළු ඩෑෂ් බෝඩ් එකම ගලවන්න ඕනා එක කරලා බිල ලක්ෂ එකහමාරයි.BMW කාර් එකකට බ්රේක් පෑඩ් දාන්න කොම්පැනි දැම්මම බිල ලක්ෂය පනිනවා ලෑන්ඩ් රෝවර් වාහනයකට මාස්ටර් පොම්පය දාන්න බිල ලක්ෂ හතරයි .ජගුවාර් ගැන එංගලනතේ සුද්දෝ කියන ඒවා ඇහුවොත් ඉල ඇදෙනවා හිනාවෙලා .යුරෝපේ කාර් වල තියෙන ලෙඩ ගැන මුළු ලැයිස්තුවක්ම දෙන්න පුළුවන් වැදගත්ම දේ මේ ආණ්ඩුව තනිකරම බටහිරට ** දෙන ආණ්ඩුවක් මුන්වපාලනය කරන්නේ බටහිර ආණ්ඩු උන් කියන දේවල් කරන්නේ .මේ හදන්නේ මේ රටේ සාමාන්‍ය මිනිහට වාහනයක් ගන්න තියෙන අවස්ථාව නැතිකරන එක .ඉන්දියන් වාහන ලඩි තමයි එත් ජපන් වාහන තමයි අද යුරෝපේ ඇමෙරිකාවේ පවා වැඩියෙන්ම විකිනෙන්නේ .මොන මෝඩයාද වැඩියෙන් සල්ලි දීලා ඉල්ලගෙන කන්නේ මාන්නේ අටවන්න.
        ඩයනා මැරුනේ ජපන් වාහනයක ගිහිල්ලා නෙවෙයි .
        මම කියන යුරෝපා වාහන වල ලෙඩ බොරු කියල හිතෙනවා නම් සර්ච් කරලා බලන්න වැඩේ කොහොමද කියල .අන්න එතකොට තේරේවි මේ ඇමතියෝ බෙන්ස් ගන්නේ කල් පවතින්න නොවෙයි මුන්ගේ මානසික අවශ්‍යතාවට කියල .කුඩු සල්ලි තියෙන එවුන්ට බදු නොගෙවා කස්ටම් එකෙන් හොර පාරෙන් බඩු ගෙනත් විකුණන එවුන්ට මේවගේ වාහන නඩත්තු කරන්න පුළුවන් ඇති නමුත් මේ රටට කිසිම විදියකින් යුරෝපා වාහන ඔබින්නේ නෑ

      • Amda says:

        Agreed with Jimuth

        What they should stop is the Indian ladaran..not the Japanese vehicles

    • shabir says:

      Hi,
      Thanks for these comments, you said the right thing but also missed one thing . How safe is an European car compared to Japanese (Papadam) versions. We need to think about our safety and durability too.

      • SDC says:

        There is no obvious difference in safety related matters between euro and Jap cars. You can check it out from https://www.euroncap.com/en/ratings web which is publishing safety standard of cars on western roads.

        • ධම්මික says:

          ලින්ක් එකේ මුකුත් නැහැනේ මහත්තයෝ. 😀

      • Dasanayaka says:

        Funny …”Your durability” of course will depend on your “Karma”but when it comes to durability of vehicles The winner is Japaneses vehicles in modern times .True one time the European and American vehicles were very durable and reliable but those days are gone . European brands are now all about pseudo luxury and and brand names nothing more .When they make vehicles with all those advance features its so obvious that it has more things to break and thereby failing badly in the durability segment.

    • JAGATH says:

      උඹ නම් අමුම අමු මැට්ටෙක් .කොහෙන්ද ඔය ආර්ථික න්‍යාය ඉගෙන ගත්තේ ?

    • අනේ ගොනෝ. උම්බටකවුද මේ ලිපිය ලියනවට ගෙව්වේ. පොඩ්ඩක් ලෝකේ වෙන සත්‍ය දේ ගැන ලියපන්. අද උඹ ඔය කියන බෙන්ස් කාර් හදන උනුත් ටොයෝටා lexus හොන්ඩා වෙනි කාර් වල තියෙන තාක්ෂනය හොරෙන් ගන්න බව නොදන්නා ගූ හොරෙක් බන් උඹ. අද ලෝකේ බුද්ධිමත් ජනතාව හැම කෙනෙක්ම සිහින මවන්නේ ජපන් වාහනයක් පදවන්න. ලෝකයේ තියෙන දියුණු රටවල්වල තියෙන වාහනවලින් 70% ක් ජපන් වාහන බූරුවෝ. තොපි වගේ ලිංවල ඉන්න ගෙම්බෝ කොහෙද ඕවා දන්නේ.

      • ධම්මික says:

        අනේ මහත්තයෝ බොරු කියන්න එපා. 80 දශකයේ ජපන්නුට තිබුණ පුධාන චෝදනාව තමයි යුරෝපීය තාක්‍ෂණය කොපිකරන එක. ඒ විතරක් නෙමේ ජපන්නු Vehicle Design එකත් කොපු කරනවා කියලා සාක්‍ෂි සහිතව පෙන්නලා දීපු Articles ඒ කාලේ ඕන තරම් තිබ්බා. දැනුත් එහෙමයි. උදාහරණයකට Nissan Vanette එක ගන්න. ඊට පස්සේ ඉතාලියේ මීට අවුරුදු 15 කට ඉස්සෙල්ලා නිශ්පාදනය කරපු Fiat Scudo එක බලන්න. ජපන්නු යුරෝපිය වාහන මොඩල් කොපි කරන්නේ නොන්ඩි වෙන්න. Scudo එක ඉතා සැපපහසු වහනයක්. එත් ජපන්නු එකේ Design එක කොපි කරලා හදපු Nissan Vanette එක ලඩියක්. තව උදාහරණ ගොන්නයි.

      • ධම්මික says:

        මහත්තයො මම යුරෝපයේ අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙනවා. සඟරාවල තියෙන ජපන් වාහන පිස්සුවක් යුරෝපා මිනිස්සුන්ට නැහැ. යුරෝපයේ ගොඩාක් මිනිස්සු ජපන් වාහන ගැන දන්නේවත් නැහැ. අඩුම තරමේ යුරෝපයේ වාහන 1000ට එකත්වත් ජපන් වාහන නැහැ. ගහදන්න අපිට කොළකඩා පාන්න එපා මහත්තයා.

        • NIKIL says:

          දම්මික සියා යුරෝපේ හිටපු කාලේ වගේ නෙවෙයි සියේ දැන් යුරෝපේ අල්පෙනේන්ත්ති ,කාර් විතරක් නෙවෙයි වයින් ,තක්කාලි සෝස් පවා හදන්නේ චිනේ සියේ . මම සියාට ඔට්ටුවක් අල්ලනවා සියා මුළු යුරෝපෙම ගියත් යුරෝපේ හදපු අල්පෙනෙත්තක් හොයා ගන්න බැරි බව.අද වොල්වෝ,ලන්ඩන් ටැක්සි සමාගම චීනෙට අයිතියි , ජගුවාර් සමාගම ඉන්දියාවට අයිතියි .BMW, AUDI ,WV BENZ ,BUICK ,සමාගම් වල කොටස් නිෂ්පාදනය කරන්නේ චිනේ සහ ඉන්දියාවේ , යුරෝපේ කියල හිතාගෙන ඉන්න මේ යෝරෝපා සහ ඇමෙරිකානු වාහන ඇතුලේ බොහෝ කොටස් හදන්නේ චීනයේ සමහර වාහන හදන්නේ චීනයේ .දම්මික සියේ එනිසා නිකම් සමාගම් වලට මුදල් දෙන්නේ මොකටද ඊට වඩා හොඳයි ජපන් වාහන ගන්න එක චීන වාහන උනත් හොඳයි මොකද කොහොමත් ඕවා ඔක්කොම හදන්නේ චිනේ නිසා .අපිටනම් යුරෝපා කුණු ගොඩවල් එපා .

          • ධම්මික says:

            චීනය විසින් ඇතැම් යුරෝපා සන්නාම මිලදී ගත්ත බව මම දන්නවා. ඒත් ඔබ කියන ලෙස එව්වට චීන තාක්‍ෂණය Adapot කරලා නැහැ. උදා හරණයක් ලෙස Pirelli චීන සමාගමක් මිලදී ගත්තට Pirelli ටයර් තාමත් ඉතාලි තාක්‍ෂණයෙන්මයි නිශ්පාදනය වන්නේ. ඒ Prelli ටයර් ලාංකාවට ගෙන්වන්නේ සහා විකුණන්නේ Toyota Lanka. කොහොමද ඒක. ඒක මොන සූත්‍රයෙන්ද ඔබ සූත්‍රගත කරන්නේ.
            තව දෙයක් ලංකාවේ හම්බන්තොට වරායත් චීන්නු ගත්තා. ඔබගේ තර්කයට අනුව අපි චීන වාරයකින්ම ලංකාවට භාණ්ඩ ගෙන්වනවමුද? එතකොට කොළඹ වරාය Toyota Lanka එකටද දෙන්නේ?

          • ධම්මික says:

            මහත්තයෝ, වයින් චීස්, සුදුළුණු, එකී නොකී චීන හැම දෙයක්ම යුරෝපයේ තියෙනවා. යුරෝපයේ චීන රෙස්ටුරන්ට් හිටන් තියෙනවා. එහෙම තමයි යුරෝපය. යුරෝපයේ තිබෙන විවෘතිත ආර්ථිකය මත පදනම් වුණු සාධාරණ බදු ප්‍රථිපත්තිය නිසයි එහෙම හැම රටකම බඩු තියෙන්නේ. එහෙම කියලා යුරෝපිකයෝ තමන්ගේ ඉහත නිශ්පාදන නතර කරලා නැහැ. මිනිස්සු තමන්ට කැමති උසස් දේ ගන්නවා. චීන්නුන්ගේ රෙස්ටුරන්වල තියෙන චීන හාල් වලින්ව හදපු වයින් බොන හාල්පාරුවෝ වගේම උසස් මිදිවලින් හදපු යුරෝපීය වයින් බොන මිනිස්සුත් යුරෝපයේ ඉන්නවා. උන් මැරිලා නැහැ. හාල්පාරුවෝ මොන රටේද නැත්තේ.
            ලංකාවේ තියෙන්නේ දේශපාලකයින් නඩත්තු කිරීමට සහ රජ්‍යය සේවයට පඩිගෙවීම සඳහා පණවපු ආනයන අධික බදු ප්‍රථිපත්තියක්. ලංකාවේත් ඊනියා විවෘති ආර්ථික නමින් ක්‍රියාත්මක වන සාධාරණ බදු ප්‍රථිපත්තියක් පනවන්නේ නම් මිනිස්සු Quality බඩු මිලදී ගැනීමට යොමු වේවී. අඩුම ගානේ අපිවත් හිතලා Quality එක මත ද බදු පැනවීමේ ප්‍රථිපත්තියක් හදාගත්තොත් එනම් අඩු Quality නිශ්පාදන සඳහා ඉහළ බදුද, උසස් ගුණාත්මක නිශ්පාදන සඳහා අඩු බදු ද යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළහොත් අපිටවත් මේ චීන, ඉන්දියන් සහ ජපන් මාෆියාවෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. නැත්නම් අපේ පැවැත්ම නම් වැඩි ඈතක නැහැ.

    • Ruwan says:

      Oya kathawa sampurna boru. Uropa ratawala waahana wala thel gelumata wefa karanne, minissu rawatanna boru kiyanna epa , japan vahana walata gahanna kisima wahanauakata puluwanda. Lokayee thiyana hodama motor vehicle company wediyenm etthe japanayata needa,
      LOKAYE VISHALAMA MOTOR VEHICLE COMPANYA TOYOTA NEDA, ekata kittuwen wath yanna uropa company walata puluwanda ?

      Boru kiyala ape ahinsaka minisun rawatanna epa,

    • Gayantha says:

      Dammika kiyana katawa godak durata aitta. Japan wahana wala demand eka thiyenne parts saha repair ewa europe wala ewata wada godak pahasu nisa. anika mechanic lath hadapu matha thiyenawa. Japan saha euro lankawata awata awulak nai indian malajarawal puruwanne naithuwa. Eeth api ratak widiyata kanagatu wenna ona mokada aduma ganai bicycle ekak wath hadanne naithi jathiyak wela

  3. sam says:

    very correct Dammika .

  4. Nelum says:

    වාහන ආනයනකරුවන් ඉතිං හැමදාම දැක්කෙ දියකොරහෙ කිඹුල්ලුනෙ. ඔය කියන ප්‍රමිති හැම යුරෝපා රටකමත් තියෙනවා. ඉතින් ඒ රටවල ජපන් වාහන නැද්ද. ලෝකෙ මොන ප්‍රමිතිය තියෙන රටෙත් ජපන් වාහන තියෙනවා.ජපන් වාහන නැති රටක් නෑ. අපේරටට බාල ලඩි ගේන එක නවත්තලා ඒ ප්‍රමිතියෙන් ගේන එකේ වරද මොකද්ද?

  5. Dushantha says:

    මුන්ගෙ මොන ප්‍රමිතිද බන් මේවා ඔක්කොම මේ ආන්ඩුවෙ බොරු ෂෝ. ජපන් වාහන ගෙන්නන එක සමහර විට නවත්තයි හෑබෑයි මුන් ඉන්දියන් වාහන ගෙන්නන එක නවතින්ඩනන් කීයටවත් දෙන්නෙ නෑ. ලන්කාව කියන්නෙ ඉන්දියාවට හොඳ මාකට් එකක්. මේ ආන්ඩුව කීයටවත් ඉන්දියාව තරහ කර ගන්න වෑඩ කරන් නෑ. දෑනටමත් ලන්කාවෙ 60%කට වෑඩිය තියෙන්නෙ ඉන්දියවෙ හදන වාහන.

  6. Alwis says:

    meranchi mahattayo,hetuwa mokakda kiya kiyanawada japan walin wahana nogenwanna.

  7. කාර් අක්කා says:

    ඒ කියන්නෙ ඊගාව හූ ඈම් පී ආන්ඩුව ආපුවාම අපේම කියලා යුරෝපියන් වාහනයක් ගත්ත හෑකි.

Main News