ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර නව නිංගිරාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.. [Video]

July 28, 2018 at 12:01 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර නව නිංගිරාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.. [Video]

පසුගියදා කෙන්යානු පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ශ‍්‍රී ලංකාවේ සම්පත් විදේශයන්ට ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පල විය.

‘ජනතාව විමසන්නේ අපේ රටත් සියෙරා ලියෝන් හා ශ‍්‍රී ලංකාව වැනි තත්වයකට පත් කරන්නට යනවාද කියන එක’ යයි එරට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවෙන් විමසා සිටියේය.

එරට ගුවන් තොටුපලක් හා වරායක් චීනයට ලබා දීම සම්බන්දයෙන් මෙම අදහස් මන්ත‍්‍රිවරයා විසින් පල කරන ලදී.

123 views

9 Comments to “ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර නව නිංගිරාවක්.. ‘අපට ශ‍්‍රී ලංකාව වගේ වෙන්න බෑ..’ කියා කෙන්යා පාර්ලිමේන්තුවේ විවාදයක්.. [Video]”

  1. Mahasona says:

    යහපාලනය කියා සිරිසේන රනිල් අපේ රටේ නම කැවා

  2. Saman says:

    වීලි ලද්ජ්ජාවේ බැහැ. චීනේ කෙසේ වෙතත් දැන් නම් රට සොමාලියාවටත් වඩා දරුණුයි. කන්න නැහැ සල්ලි නැහැ බදු මිල වැඩියි ලෙඩ රෝග වැඩියි අපරාධ වැඩියි ඉස්ත්‍රී දුෂණ බාලාපචාර, රෝමන් බුඩිස්ට්ලා පිස්සු කෙලිම ආදී එකී මෙකි නොකී දේවල් වලට අමතරව තව හැම ලබ්බකටම බදු ගහනවා. පාර්ලිමේන්තුවේ එවුන්ට සුර සැප මදිවට බදු රහිත ලක්ෂ 600 වාහන

  3. බකලදාස says:

    මේ කෙන්යා පොරවල් මොනව දන්නවද අපෙ ආරිතික ඔස්තාර්ලගෙ වැඩ ගැන?

  4. Janaka from Matara says:

    Not only there, but all over the world.
    – only thanks to MR.

  5. kalu thara says:

    Ape kaalenam bim angalak wikke naa hamuduruwane.!

  6. ranabahu says:

    මහින්ද මහත්තය චීනෙන් නය අරන් , සන්තෝසම් අරන් රට උගස් කරා .රනිල් මහත්තය ඉතුරු ටිකත් දෙනවා ..ටෝය්ය බය්යෝ ගහ ගන්නවා

  7. David Milli-banda says:

    Another bugger who had swallowed Western $$$$$

  8. Sam says:

    Lankaawa vinaasa kele siyaluma sri laankikain. Adu wedi washayen siyaluma sri laankikain waga kiwa uthui… tama tamange herda saakkiyata katha kera balanna lankaawata tama taman monewada kele kiya???

  9. ඇත්ත says:

    මේ ඒ කථාව එක පැත්තකට වාසි ගන්න ඉදිරිපත්කරන්න දොගොල්ලන්ටම පුළුවන්. නමුත් මේ කියන කථාව හොදට තෙරුම් අරන් බලන්න. චිනය, ඉන්දියාව වගේ බලවත් රටවල් තමන්ට අවශ්‍ය යටත් විජිත හදන්නේ ණය උගුල්වල රටවල් හිර කරලා. මුලින්ම ඔවුන් ඔවුන්ට අතිශ්‍යය හිතවත් පාලකයෙක් හදනවා. ඔහුන් හරහා රට දියුණු කරවන මුවාවෙන් ලාභ නොලබන ව්‍යපෘති ණය උගුල්වල රට හිර කරනවා. කවුරු මොනවා කියුවත් මත්තල, හම්බන්තොට වරාය. කොලඹ වරාය නගරය. මේවා අපිට කවදාවත් ගෙවල ඉවරකරන්න පුළුවන් මට්ටමේ ඒවා නේවි. මේවා ගෙවාගන්න බැරි වුනාම අන්න එතෙන්දි ඔවුන් අපිට සහන දෙනවා. අපිට කියන කියන විදිහට නටන්න වෙනවා. අපේ රට නොදැනුවත්වම යටත් විජිතයක් වෙලා ඉවරයි. මේක බේරගන්න මේ ණය කන්දරාව ගෙවන්න තව පරම්පරා 3 ක් වත් අපි දුක් විදින්න ඕන. එත් අළුතෙන් ණයට නොගෙන. එහෙම වෙන්නෙත් නැ. මුන් තව ණය ගන්නවා. අපි නොදැනිම හිඟන පජාත ජාතියක් වෙලා ඉවරයි. මේකට වග කියන්න ඕන ඔය රාජපක්ෂලා, වික්‍රමසිංහලා විතරක් නේවි. මේ පාලකයොන්ට ගොන්නු වගේ කඩේ යන මහජනතාව.

Main News